සවුදි වල වසංගත අවදානමක්
Associated Press පුවත් සේවයට අනුව සවුදි අරාබියෙන් නවතම ගනයේ SARS වයිරසයට නෑකමක් දක්වන ශ්වසන රෝග වළදවන වයිරසයක් හමුවී ඇති බව වාර්තා වෙනවා, එක් පුද්ගලයෙකු මෙයි දැනට ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් කටාර් ජාතිකයෙකු රෝගි වී දැනට ලන්ඩන් වල ප්‍රතිකාර ලබන බවට සදහන් වෙනවා. මෙම වයිරසය ගැන තවමත් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැති අතර එය පිළිබදව වැඩිදුර ලෙස අධ්‍යයනය කරයුතු බවයි ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශ කර සිටින්නේ. SARS වයිරසය 2003 වර්ෂයේ 8000 කට අධීක සංඛ්‍යාවක් රෝගී කරමින් 800 කට අධීක සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් කරමින් අතුරුදහන් වූ අතර වසුරීය නම් වූ රෝගයට පසු වදවූ එකම වසංගත රෝගය ලෙස මෙය සදහන් කර තිබෙනවා..
කෙසේ වෙතත් Coronaviruses නම් පවුලට අයත් වෙන මෙම වයිරසය පැතිර යාමේ අවධානම තියෙන්නේ බෝහෝ වෙලාවට සුළග මගින්. සවුදි බළධාරින් ප්‍රකාශ කර සිටින්නේ ලබන මස හජ්ජි වන්දනා කිරිමට පැමිණේන බැතිමතුන්ට මුහුණූ ආවරණයක් රැගෙන එන ලෙසයි තවද අත් හැකි තරම් පිරිසිදුවට තබා ගන්නා ලෙසත් ඔවුන් උපදෙස් දී තිබෙනවා...
//AP