සවුදි වල වසංගත අවදානමක්

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
සවුදි වල වසංගත අවදානමක්

plague_mask_denmark_krautwald.jpg

Associated Press පුවත් සේවයට අනුව සවුදි අරාබියෙන් නවතම ගනයේ SARS වයිරසයට නෑකමක් දක්වන ශ්වසන රෝග වළදවන වයිරසයක් හමුවී ඇති බව වාර්තා වෙනවා, එක් පුද්ගලයෙකු මෙයි දැනට ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් කටාර් ජාතිකයෙකු රෝගි වී දැනට ලන්ඩන් වල ප්‍රතිකාර ලබන බවට සදහන් වෙනවා. මෙම වයිරසය ගැන තවමත් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැති අතර එය පිළිබදව වැඩිදුර ලෙස අධ්‍යයනය කරයුතු බවයි ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශ කර සිටින්නේ. SARS වයිරසය 2003 වර්ෂයේ 8000 කට අධීක සංඛ්‍යාවක් රෝගී කරමින් 800 කට අධීක සංඛ්‍යාවක් ජීවිතක්ෂ‍යට පත් කරමින් අතුරුදහන් වූ අතර වසුරීය නම් වූ රෝගයට පසු වදවූ එකම වසංගත රෝගය ලෙස මෙය සදහන් කර තිබෙනවා..
කෙසේ වෙතත් Coronaviruses නම් පවුලට අයත් වෙන මෙම වයිරසය පැතිර යාමේ අවධානම තියෙන්නේ බෝහෝ වෙලාවට සුළග මගින්. සවුදි බළධාරින් ප්‍රකාශ කර සිටින්නේ ලබන මස හජ්ජි වන්දනා කිරිමට පැමිණේන බැතිමතුන්ට මුහුණූ ආවරණයක් රැගෙන එන ලෙසයි තවද අත් හැකි තරම් පිරිසිදුවට තබා ගන්නා ලෙසත් ඔවුන් උපදෙස් දී තිබෙනවා...

//AP

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
නිගමන

1. ස්භාවික ආකාරයේ වයිරසයක්
2. ජෛවවිද්‍යාත්මක ප්‍රහාරයක්
3. අධීස්භාවිකාරයේ වසංගතයක්

now ,time to guess :-)
 
bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
නෑ ඔය ඇදුම තමයි මධ්‍යයතන යුගයේ මහාමාරිය රෝගයෙන් පෙළෙන රෝගින්ට ප්‍රතිකාර කිරිම සදහා ඒකාලේ වෛද්‍යය වරුන් භාවිතා කරේ.. මම ඕක දැම්මේ වසංගත රෝගයක් කියලා දක්වන්නයි..
මහාමරියා රෝගය තමයි ඉතිහාසයේ දරුණුතම වසංගතය මේකෙන් මිලියන 200 කට අධීක මිනිස්සු මිය ගිහිල්ලා තියෙනවා ලෝකය පුරාම.. මේක ගැන දැනගන්න ඕනේ නම් Search කරන්න Google එකේ
"මහාමාරිය" , ඊට පස්සේ වසූරිය තියෙන්නේ, ඔය SARS කියනෙන්ත් ඒ වගේම වසංගතයක්..
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ ඔය ඇදුම තමයි මධ්‍යයතන යුගයේ මහාමාරිය රෝගයෙන් පෙළෙන රෝගින්ට ප්‍රතිකාර කිරිම සදහා ඒකාලේ වෛද්‍යය වරුන් භාවිතා කරේ.. මම ඕක දැම්මේ වසංගත රෝගයක් කියලා දක්වන්නයි..
    මහාමරියා රෝගය තමයි ඉතිහාසයේ දරුණුතම වසංගතය මේකෙන් මිලියන 200 කට අධීක මිනිස්සු මිය ගිහිල්ලා තියෙනවා ලෝකය පුරාම.. මේක ගැන දැනගන්න ඕනේ නම් Search කරන්න Google එකේ
    "මහාමාරිය" , ඊට පස්සේ වසූරිය තියෙන්නේ, ඔය SARS කියනෙන්ත් ඒ වගේම වසංගතයක්..
    එලස්....
    11.gif
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ops සවුදියේ අපේ ඉන්න එවුන් බේරුනාම මට ඇති
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ops සවුදියේ අපේ ඉන්න එවුන් බේරුනාම මට ඇති

    ඒක කුහක කම හැම කෙනාම බේරෙන්න ඕන කියල හිතන්න..
    දැන් ඔය සෞඛ්‍යය ආධාර දෙන්නේ බටහිරින් ඉතින් ඒකේ කෙළෙහිගුණය වත් තිබ්බ නම් හොදයි නේ?
     
    noname99

    Member
    Sep 27, 2012
    34
    2
    0
    POLOWA UDA
    ඒක කුහක කම හැම කෙනාම බේරෙන්න ඕන කියල හිතන්න..
    දැන් ඔය සෞඛ්‍යය ආධාර දෙන්නේ බටහිරින් ඉතින් ඒකේ කෙළෙහිගුණය වත් තිබ්බ නම් හොදයි නේ?
    :)
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මහාමාරිය රෝගයට ප්‍රතිකාර කරපු වෛද්‍යවරුන්ගේ නිළ ඇදුම ඔය තියෙන්නේ..
    ඕක මධ්‍යයතන යුගයේ ශෛළයට අනුව හදපු එක..