යමුද WETA CAVE එක බලන්න,,,,
ඔයාල බලනවා ඇති මේ මොකද්ද කියලා. Weta Cave එක කියන්නේ හොද famous වුන ෆිල්ම් සහ games ගණනාවක චරිත සහ පසුතල වලට යොදා ගත් උපාංග ප්රදර්ශනයට තබා ඇති ස්ථානයක්. Weta team එකම තමයි මේ බඩු හදල තියෙන්නේ. ඉතින් මාත් ගියා මේක බලන්න. මේක තියෙන්නේ නම් හැබැයි New Zealand වල. මම Elakiri එකේ යාළුවන්ට බලන්නත් එක්ක photo ටිකක් ගත්තා.

මෙයා තමයි දොර ළගම ඉන්නේ,,, ඇත්ත එකා වගේමයි

කොහොමද මෙයා

දැන් නම් මහන්සිත් එක්ක.....

Thread එක හොද නම් Bump දාලා යන්න අනිත් අයටත් බලන්න..