2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඩිම්පල් කුපාඩියා

    dimple-kapadia.jpg



    මොකා?????????????
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thanks malinga ayya :cool::cool:oya hindi balanawadha:):)

    ෆිල්ම්ස් නම් ඉතින් ඕන භාෂාවක එකක් බලනව සිංහල සබ් එක්ක යනවනම් හා මට හිත යන කථාවක්නම් :D සිංදුත් ඉතින් අහනව මට ලස්සනනම් ඕන භාෂාවක.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ටැග් ගන්න උන් දාපල්ලාකෝ හොද ටැග් ටිකක්..... :angry: කිඹුල් අංකල්ව මීට් වෙලා දැන් ආවේ..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මට ඕනා මේ හූ නා එකේ එලකිරි සිංදුවක්...... :yes: මේ සිංදුවට එලකිරියේ මගේ යාළුවෝ සෙට් එකමයි, මගේ තරහා කාරයෝ සෙට් එකයි ඔක්කොම එකතු කර ගන්නවා........ :D :yes:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මල් බබා 87000 පෝස්ට්ස් වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම් කියහන්කො!
    11.gif


    බබාගේ දවසේ කතාව :

    භාවිතයට නුසුදුසු පෑන්ටි වෙළඳපොළේ තිබේදැයි සෙවීම සඳහා දිවයින පුරා අහඹු ලෙස පෑන්ටි සාම්පල් ලබාගෙන පරික්ෂා කරන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නියෝග කර තිබේ.සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ, පාරිභෝගික කටුයතු අධිකාරිය පසුගියදා පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී පෙර භාවිත කරන ලද වර්ණිත පෑන්ටි තොගයක් තම භාරයටගත් බවයි.ඒ අනුව ලේස් පෑන්ටි, මල් පෑන්ටි, පටි පෑන්ටි,පාසැල් පෑන්ටි යන පෑන්ටි සාම්පල ලබාගන්නා ලෙස අමාත්‍යවරයා නියෝග කර තිබේ.


    :lol::lol::lol:
     
    Last edited: