ගිගාබයිට් 1 හෝ 2 හෝ 3ක ෆයිල් එකක් මෙගාබයිට් 20,30,40 &#348

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    ගිගාබයිට් 1 හෝ 2 හෝ 3ක ෆයිල් එකක් මෙගාබයිට් 20,30,40 &#348

    ඔන්න යාලුවනේ දැන් මම දෙන්න යන්නේ තවත් මරු සොෆ්ට්වෙයාර් එකක් මේකනං මරුම මරු සොෆ්ට් වෙයාර් එක මේ මෘදුකාංගයේ තියෙන විශේශත්වය තමයි විශාල සයිස් එකක් ඇති ඕනෑම ගොනුවක් ඉතාම සුලු ප්‍රමානයේ සයිස් එකක ගොනුවක් බවට පත්කරගැනීමේ හැකියාවයි දැනට මෙම මෘදුකාංගය භාවිතාකරනුයේ අන්තර් ජාලයේ ඇති පරිඝණක ක්‍රීඩා, පින්තූර ගොනු, චිත්‍රපට වැනි දේවල් සිප් ෆයිල් ගොනුවක් බවට පත්කර එහි ප්‍රමානය වෙනස් කිරීම සදහායි. හැබැයි මේ මෘදුකාංගයෙන් හොදින් ප්‍රතිඵල ලබාගන්නං මෙය භාවිතාකරණ පරිඝණකය හොද ස්ටොක් නොවන පරිඝනකයක් විය යුතුයි මොකද නැතිනම් මෙය භාවිතා කිරීමේදි පරිඝණක හිරිවීමට පුලුවනි එම නිසා මෙය ඔබ බාගන්නේනම් ඉහත සදහන් කරුනු පිලිපදින්න. තවද මෙයින් අපට අපගේ ගොඩාක් වටිනා දේවල් සුලුප්‍රමානයට පරිවර්ථනය කර අපේ සයිට් එකකට උනත් අප්ලෝඩ් කරන්න පුලුවන් පහලින් බාගමු..

    මේක ස්ථාපනය කිරීම සදහා පහත ක්‍රම භාවිතාකරන්න



    මෙතනින් බාගන්න

     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    hahah Gigabyte ewa Megabyte kala wage nemei oken megabyte ewa gigabyte karanna giyama awuruddak withara kal balan inna puluwan :D :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hahah Gigabyte ewa Megabyte kala wage nemei oken megabyte ewa gigabyte karanna giyama awuruddak withara kal balan inna puluwan :D :rofl:

    :yes::yes: ඒකනම් ඇත්ත. පොඩි කරන්න වුණත් හෙන වෙලාවක් යනවනෙ.