ඔන්න අපිත් ගොඩ උනා රේඩියේවට..
කට්ටිය වැඩිවෙලා තැලෙයිද මන්දා..
බලාගෙන ඇගිල්ලත් එක්කම කයිද දන්නෙ නෑ කට්ටියමංනම් කලුදොදොල් වගේ ම ඕකත් කන්නෙ නෑ
![]()

ආහ්හ්හ් උබ ආවද?
එල එලස්
වැඩ ඉවරයිද?
මටත් එහෙම ලොකු දැනුමක් නෑ. එළ එළ දන්න දෙයක්නම් කියන්නම්. සර්වර් තියෙන අයට තමයි ඉතින් හොඳ දැනුමක් තියෙන්නෙ.![]()

මට දැන් කැපෙන්න වෙන්ව බන්...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... අයෙ දවසක සෙට් වෙමුකෝ....
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
ඔයාම පිලි ගත්තා![]()

Wow, මම මේ සින්දුවට මාර ආසයි
![]()
මට දැන් කැපෙන්න වෙන්ව බන්...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... අයෙ දවසක සෙට් වෙමුකෝ....
හායි, කෙල්ලේ, කොහොමද ඉතින්, මම හායි කියද්දි ඔයා බායි වුනාවත් ද ? අනේ මන්දා