2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    hello-emoticon-hi.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට දැන් කැපෙන්න වෙන්ව බන්...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ඔන්න අපිත් ගොඩ උනා රේඩියේවට..
    කට්ටිය වැඩිවෙලා තැලෙයිද මන්දා.. :baffled:

    උඹට එකෙක් වත් වෙල් කම් කියලා නෑ නේ බලපන්, හරි බං අවුලක් හිතන්න එපා, තැලෙන්නේ නැති වෙයි බං අවුලක් නෑ මේ හරියට සෙට් වියන්.
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මටත් එහෙම ලොකු දැනුමක් නෑ. එළ එළ දන්න දෙයක්නම් කියන්නම්. සර්වර් තියෙන අයට තමයි ඉතින් හොඳ දැනුමක් තියෙන්නෙ. :D

    හරි හරි
    LA එකෙන් තියන ප්‍රශ්න අහන්නම්කො
    කොහෙද ග්ර්ට්ස් අයියා පී ඇම් එකකට වත් රිප්ලයි කොරන්නේ නැහැනේ:(
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මට දැන් කැපෙන්න වෙන්ව බන්...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    එල එල
    එහෙනම් සුබ රැයක් මචං
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මට දැන් කැපෙන්න වෙන්ව බන්...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    Elazzz Anjuwaaa!
    Jaya wewa!
    11.gif