2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කට්ටිය, මේකෙ අඩුපාඩු ටිකක් කියන්න. තව ගොඩක් තියනව එඩිට් කරන්න ඕනෙ
    67107_10151156994069347_516766696_n.jpg
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අර බූතයො එක්ක වැඩ දාන එකා ඇවිත්:shocked:
    පිස්සු හැදෙනවා :baffled:
    ඌ නම් පට්ට වැඩ්ඩෙක්!:dull:

    ටක්ගාලා ITN වෙනස බලපල්ලා!

    ammooo beee bayai...anika thaniyen inne man
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    එහෙනම් මං යනවා කොල්ලනේ කෙල්ලනේ
    දිලා එලටම කලා එහෙනම්
    ඉතුරු ටිකත් එලටම කරන යන්න
    සුබ පැතුම්
    හැමෝටම සුබ රැයක්
    ටූ ලිට්ල්ට සුබ දවසක්
    හැමෝටම ජයෙන් ජය

    Ela ela GOOD NIGHT luckyaaa
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කට්ටිය, මේකෙ අඩුපාඩු ටිකක් කියන්න. තව ගොඩක් තියනව එඩිට් කරන්න ඕනෙ
    67107_10151156994069347_516766696_n.jpg

    මෙතනට බ්ලැක් ඇන්ඩ් වයිට් ඉ‍ෆෙක්ට් එකක් දාලා බලපං.. :nerd: බයික් එක කලර් ඉතුරු වෙන්න අනිත් ටික බ්ලැක්