කිතුනු අන්තවාදීන් විසින් සිංහල බෞද්ධ සං&#3485

JEYkamal

Member
Mar 9, 2012
1,068
108
0
umba katada eka kiwwe matada?

umbata kiyanna thiyenne mechcharai... umba oya kiyala thiyana vidiyata yamkisi prasnayak velaa thiyanavanam....A gena visadaganna pansalvala inna loku hamuduruwola kriya karanava athine... ithin ehema eke umba meka methana daala...prasne deka karanna balanne.....

thavath deyak thamai umba me vaage thred ekak daaddi...ape kithu sahodaraya unta vechcha prasnayak methana daai.....ithin ohoma venakota venne thavath gemakne ban....

hadissi venna epa banla.....
 
janithjaya

Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    වැද්දොන්ට කලින් මේ රටේ මිනිස්සු හිටියෙ නැද්ද ? එතකොට ඒ මිනිස්සු අතුරුදහන් උනාද ? යක්ශ නාග ගෝත්‍ර 4 එකතු වෙලා තමයි සිව්හෙළ සිංහළ හැදුනේ. බුදුහාමුදුරුවෝ මිහිදු හාමුදුරුවෝ ඇවිත් බණ කියලා ගෝත්‍රිකයීන් බෞද්ධ උනා. මේ රට සිංහළ බෞද්ධයින්ගේ තමයි . ඇයි තොපිට කහනවද ?
    පලයන් හරකෝ යන්න..ඒ මිනිස්සු ගැන තමා මේ කතා කරේ..ඒ කාලෙත් වලි එහෙම යන්න ඇති මිස්සුන්ව බෞද්ධ කරනවා කියල..උඹ ඔය දාන talks මේ ටිකේ මුස්ලිම් උන් පාරට බැහැල ඉන්න වෙලාවක දාල බලපන්කො බුරුවා....තොපි සුද්දා ගැන කතා කරනවා...තෝ අද ඇඳන් ඉන්න ජොකා හිටන් සුද්දා උඹලට දීපු එකක්...උඹට සුද්දව ප්‍රතික්ෂේප කරනවනම් සරමක් ගහගෙන වැඩට පල...:lol::lol:මී හරකා
     
    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    මචං හිමිනම කියලා සිංහලෙන් කියන්නේ සීලය රකින්නා හාමුදුරු නම කියන තේරුමෙන්, හිමියනේ හිමිනම හිමිපානන් කියන්නෙ වෙනම තේරුම් . මෙහෙම තේරුම් තියෙන සිංහල වචන පාදිලි නමකට යොදන එක අපරාදයක් නෙමෙයිද ?
    ඔව් උඹ හරියටම හරි...සීලය රකින කෙනෙක්ට තමා හිමි කියලා කියන්නේ...ඉතින් උඹ කොහොමද කියන්නේ කාදිනල් තුමා කතෝලික ආගමේ සීලය රකින්නේ නෑ කියලා????හොඳයි උඹම කියපන් උඹලගේ හැම හිමිනමක් ම ඔය සීලය රකිනවද?
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ඔව් උඹ හරියටම හරි...සීලය රකින කෙනෙක්ට තමා හිමි කියලා කියන්නේ...ඉතින් උඹ කොහොමද කියන්නේ කාදිනල් තුමා කතෝලික ආගමේ සීලය රකින්නේ නෑ කියලා????හොඳයි උඹම කියපන් උඹලගේ හැම හිමිනමක් ම ඔය සීලය රකිනවද?

    උඹේ කතෝලික ඉතිහාසය පෙන්නන්න එපා. උඹ අද ලංකාවේ ඉන්නේ අපි එදා තොපේ මහා එඋන්ව මරන්නතුව බොලව බේරාගත්තු නිසා.... කාලකන්නිය ..:angry:
     
    මෝඩය ....උඹේ කාදිනල් රාලගේ සීලය යකෝ අපේ හාමුදුරුවන්ගේ සීලය ලඟින් තියන්නේ කොහොමද ගොනෝ... ගිහින් බලපන් රේරුකානේ චන්දවිමල හිමි ලියු පොත් .... තොපේ ගෙරි මස් කකා ,වයින් බිබී පවුල් කන හොර පදිලියන්ගේ සීලය සීලයක්ද ? මුළු ඉතිහාසය පුරාවටම උඹලගේ පාදිලිවරු අහිංසක මිනිස්සු සමුලගතනය කරන්න උල්පන්දම් දුන්න ...එකේ මෑතක වෙච්චි දෙයක් තමා හිට්ලර්ගේ ගාතන රැල්ල
     
    මචන්.....රේරුකානේ හිමියන් සීලය රැක්කා වගේම අපේ අබා කොස්තා පියතුමන්ලවත් පෙන්නන්න පුළුවන්..ආගමික නායකයෙක්ට කතා කරන හැටි උඹේ ආගමේ උගන්නල නැතුව ඇති.....හි හි හි හි හි.....අනිත් එක කාදිනල් හිමිපාණන් කරලා තියෙනවයි කියන ඒවා මොනවද ?
    :) :lol:
     
    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    තොපේ ගෙරි මස් කකා ,වයින් බිබී පවුල් කන හොර පදිලියන්ගේ සීලය සීලයක්ද ?
    මචන්..... උබේ වලිගය උඹටම පෑගිලා වගෙයි...කොහෙද කියපන් අපේ ආගමේ පියතුමලට බඳින්න පුළුවන් කියල තියෙන්නේ??? මස් කනවා තමා මචන්..අපිත් දැකල තියෙනව උඹලගේ හාමුදුරු නමවල් දාන වලට ඇවිත් දෙසා බාන හැටි...අනිත් එක මේ රටේ 7% නම් කිතුනුවන් ඉන්නේ, ඔය මස් කන ගොඩට උඹලගේ බෞද්ධයෝ ඇතුල් වෙලාම නැද්ද ?අනිත් එක මේ රටේ එක බෞද්ධ පින්වතෙක් වත් නොබොන අයද? :)
     
    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    උඹේ කතෝලික ඉතිහාසය පෙන්නන්න එපා. උඹ අද ලංකාවේ ඉන්නේ අපි එදා තොපේ මහා එඋන්ව මරන්නතුව බොලව බේරාගත්තු නිසා.... කාලකන්නිය ..:angry:
    කුවෙනිගේ set එකත් අපේ මහා උන්ව ඉතුරු කරපු එක ගැන සතුටු වෙයන්.. හි හි හි හි .... :lol: :lol:
     
    LSL

    Member
    Mar 30, 2012
    96
    6
    0
    Wambatu
    Senior Member
    Posts: 158
    Join Date: Nov 2011
    Location: Sidadiye

    ඔය කැරොල් ලබ්බවල් එන්න කලින් ලංකාවෙ භක්ති ගීත තිබ්බෙ නැද්ද ?

    තිබ්බෙ නැ තමා ලබ්බො ගිහින් අහගනින් පන්සලෙ හිමිගෙන්
     
    LSL

    Member
    Mar 30, 2012
    96
    6
    0
    sinhaleseman
    Senior Member
    Posts: 424
    Join Date: Aug 2011
    Location: australia

    මෝඩය ....උඹේ කාදිනල් රාලගේ සීලය යකෝ අපේ හාමුදුරුවන්ගේ සීලය ලඟින් තියන්නේ කොහොමද ගොනෝ... ගිහින් බලපන් රේරුකානේ චන්දවිමල හිමි ලියු පොත් .... තොපේ ගෙරි මස් කකා ,වයින් බිබී පවුල් කන හොර පදිලියන්ගේ සීලය සීලයක්ද ? මුළු ඉතිහාසය පුරාවටම උඹලගේ පාදිලිවරු අහිංසක මිනිස්සු සමුලගතනය කරන්න උල්පන්දම් දුන්න ...එකේ මෑතක වෙච්චි දෙයක් තමා හිට්ලර්ගේ ගාතන රැල්ල

    උබලගෙ හිමිලා සිලය රකින විදිය මන් දලා ඇති පින්තුර එක්ක
     
    LSL

    Member
    Mar 30, 2012
    96
    6
    0
    sinhaleseman
    Senior Member
    උනහකුලුවා සුද්දොන්ට බැන බැන Australia (මු පඩෙට කොහෙද එකත් දන් ) ගිහින් සුද්දොන්ට ......ක දෙනවා මන් එක තාමා තොට කිව්වෙ තොගෙ සතර කෙන්ඩරෙ පලු වෙලා ගිහින් මහන වෙයන් එතකොට හොඩ කොල්ලො ටිකක් එයි තොව හොයගෙන පොලිමක් දන්න
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඇයි බන් ජාතියකටම ආගමකට මඩ ගහන්නම් එලකිරි එන්නෙ නවත්තපල්ලාකො මෙ මරා ගැනිල්ල ජාති බෙදෙ
    පතුරන එක උබලමා කල්පනා කරලා හිතලා බලපල්ලා දවසකට කි දෙනෙක් අපහාස කරනවාද කියලා
    ඔවා නවත්තපල්ලා බන්
     
    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    ඇයි බන් ජාතියකටම ආගමකට මඩ ගහන්නම් එලකිරි එන්නෙ නවත්තපල්ලාකො මෙ මරා ගැනිල්ල ජාති බෙදෙ
    පතුරන එක උබලමා කල්පනා කරලා හිතලා බලපල්ලා දවසකට කි දෙනෙක් අපහාස කරනවාද කියලා
    ඔවා නවත්තපල්ලා බන්
    උඹ ඕක ඉතින් අපිට කියල වැඩක් නෑ...මේ thread එක පටන් ගත්තු එකාට කියහන්...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,260
    12,301
    113
    Ohio, USA
    මැලේසියාවේ, ඉන්දුනීසියාවේ ක්‍රිස්තියානි අය කලේ ගම්බද මුස්ලිම් අයව ක්‍රිස්තියානි කරන්නට ගෝඩ් කියන එකට පොදුවේ කතෝලික සභාවෙන් අන්තර්ජාතිකව පාවිච්චි නොකරන "අල්ලහ්" කියන නම් පාවිච්චි කරා මිනිස්සුන්ව නොමග යවලා ක්‍රිස්තියානි කරන්නට.. ඒකට එහේ ලොකු වලි ගියා ඒකේ බරපතල කම තේරුම්ගත්ටු මුස්ලිම්ලා වීදි බැස්සා... ඒක වෙනම කතාවක්.... නමුත් ලංකාවේ "හිමි" "හිමියන්" වගේ දේවල් බෞද්ධ ධර්මයට ගාවගෙන ඒ වචන වලට අයිතිවාසිකම් කියන එක වැරදියි... සිංහලෙන් ෆාදර් උන්නැහේ කියන්නේ නැහැනේ... කියන්න පුලුවන් එකම වචනේ කිමියන් කියන එකයි.... අන්න පාලි වචන පාවිච්චි කරා නම් පොඩ්ඩක් හරි කියන්න තිබුනා මේක කුමන්ත්‍රණයක් කියලා..... නමුත් මේක සිංහල භාශාව... ඒකට අයිතිය මේ රටේ ඉන්න හැමකෙනාටම පොදුයි...බෞද්ධයන්ට විතරක් නෙවෙයි...

    නවතත් කියන්නේ අර මම කලින් සඳහන් කරපු රටවල්වලට ආවේනික බාෂාවක් තියෙනකොට (මැලේ , ජාවා)අරාබි බාෂාවේ " අල්ලාහ්" කියන වචනේ මිස්යූස් කරා වගේ නෙවෙයි මේක.. හිමියන්,හිමි කියන් වචන හුදෙක් සිංහල වචන විතරමයි පාලි නෙවෙයි... අන්න පාලි වචනයක් පාවිච්චිකරලා වැඩේ දෙනවනම් කෑගැහුවට කමක් නෑ.

    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,260
    12,301
    113
    Ohio, USA
    reply to Al Baik
    සිංහල කියන්නේ පාලි සහා සංස්කෘතික භාෂාවේ සංකලනයක්..

    සෝ ඒක වෙන ආගම්වල අය පාවිච්චිකරන එකේ ඇති වරද?