සමලිංගිකත්වය පිලිගමුද ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙනම් මතේ ඕන එකෙක් ඕන විදිහට හිටපුවාවේ මගේ ඇඟ නෙමෙනෙ.... එකම අවුල තියෙන්නේ ඕව පොඩි අයගේ ඔලුවට බලෙන් කාවද්දන්න හදන එක.... ලංකාවේ නැති උනත් වෙන රටවල සමාජයෙන් අඟවන්න උත්සහ කරනවා gay වෙන එක තමයි trend එක කියල.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැමති විදිහට කැමති ඇඳුමක් ඇඳගෙන කාමර අස්සේ මොනවා කරත් කිසි ප්‍රශ්නයක් නෑ :yes: කසාද බැන්දත් කමක් නෑ උන්ගේ කැමැත්ත නෙ.

    හැබැයි පාර පුරා පෙළපාලි යන්න සංදර්ශන තියන්න කොඩි වනන්න ඉස්කෝලේ යන පොඩි උන්ට මගුල් කියාදෙන්න ආවොත් නං ගහල පන්නන්න ඕනෙ :baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙන කෙනෙක් තමන්ගේ ලිංගය කොහොම පිනවාගත්තත් මට කමක් නෑ.

    ඒ උනාට, Star Trek Discovery බලන්නට ගිය මට ඒ කතාවලට කෘතිමව ඔබ්බවා ඇති සමලින්ගික චරිත අප්‍රසන්න සහගත විය.

    1623131680533.png

    දැන් අලුතෙන් එන හැම කතාවකමවගේ සමලිංගිකයෙක් සිටී. ඔවුන්ට කතාවේ ඇති එකම විශේෂත්වය සමලින්ගික ක්‍රියා කරන්නට තිබීමය.
    1623131791535.png
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    වෙන කෙනෙක් තමන්ගේ ලිංගය කොහොම පිනවාගත්තත් මට කමක් නෑ.

    ඒ උනාට, Star Trek Discovery බලන්නට ගිය මට ඒ කතාවලට කෘතිමව ඔබ්බවා ඇති සමලින්ගික චරිත අප්‍රසන්න සහගත විය.

    View attachment 129550

    දැන් අලුතෙන් එන හැම කතාවකමවගේ සමලිංගිකයෙක් සිටී. ඔවුන්ට කතාවේ ඇති එකම විශේෂත්වය සමලින්ගික ක්‍රියා කරන්නට තිබීමය.
    View attachment 129551

    Batwoman kohomat Lesbian tma bn

    Drag queens තමා pennanna beri
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Promote කිරීමත් demote කිරීමත් අනවශ්‍යයි. සමලිංගික කියල විශේෂයක් නොකර හිටිය නම් හරි කියල තමයි මම කියන්නේ.

    විෂම ලිංගික උන් සමලිංගික උන්ව කොන් කරන එක වගේම සමලිංගික උන් උන්ගේ ලිංගික බැදියාව අනිත් මිනිස්සුන්ගේ ඇගේ අතුල්ලන එකත් නවතින්න ඕනේ. ඕවා පුද්ගලික කාරනා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    සමරිසි යන පදය යොදනු ලබන්නේ සමලිංගික ප‍්‍රජාව හඳුන්වනු පිණිසය. සමලිංගික යන වචනයේ මහා අමු ගතියක් තිබේ. ස්වභාවධර්මයේ නිෂ්පාදනයක් වන සමරිසි ප‍්‍රජාව වඩාත් ගෞරවනීය ලෙස හැඳින්විය යුතු බව යුරෝපයේ ජනතාව මෙයට අවුරුදු පනහකට විතර පෙර පිළිගත් නමුත් ශ‍්‍රී ලංකාව ඒ බව පිළිගන්නේ ගිය අවුරුද්දට එපිට අවුරුද්දේය. මේ අනුව සමරිසි නමැති වචනය බිහිවෙයි. සමරිසි ප‍්‍රජාව ගැන කිසිදු බියක් හෝ චකිතයක් නැතිව විවෘත ලෙසත්, ආදරණීය ලෙසත්, මනුස්සකමින් යුතුවත් කතා කළ ශ‍්‍රී ලංකාවේ පළමුවන සිංහල පුවත්පත ‘දිවයින’ය. සමලිංගිකත්වය යන විෂය දුටු සැණින් අත පය හකුලාගෙන නැට්ට කටේ ගසාගත් (කටේ යන වචනය වෙනුවට සුදුසු වචනය ආදේශ කරගන්න) ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රගතිශීලීන් සිටියදී සිංහල බෞද්ධ දිවයින මීට දෑවුරුද්දකට පෙර සමරිසි ප‍්‍රජාව වෙනුවෙන් සංවාදශීලී ලිපි පෙළක් පළ කර එම විෂය සමාජගත කළේය. සමරිසි යන වචනය පළ කළ පළමු සිංහල පුවත්පත ‘දිවයින’ය.

    ඉහත සඳහන් ෙඡ්දය ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් ඔහුගේ ට්විටර් ගිණුම ඔස්සේ තබන ලද සටහනක් වෙනුවෙන් ලියන ලද්දකි. සමලිංගික ප‍්‍රජාවේ අයිතිවාසිකම් වෙනුවෙන් අප පෙනී සිටිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. ශ‍්‍රී ලංකාව තුළ මිලියන කිහිපයක සමලිංගික ප‍්‍රජාවක් වෙසෙති. හර්ෂ තම ප‍්‍රකාශය කරන්නේ ඡන්දයක් අත ළඟ තබාගෙන නම් සමලිංගික ප‍්‍රජාවගේ ඡන්ද ටික ගසාකනු පිණිස ඔහු එසේ කියන බවට අපට සැක කළ හැකිය. එහෙත් මහා ඡන්දයක්, පළාත් සභා ඡන්දයක්, සමුපකාර ඡන්දයක් තබා මරණාධාර සමිතියක ඡන්දයක්වත් පෙනෙන තෙක් මානයේ නැත. එබැවින් හර්ෂ ගැන සැක කරන්නට තරම් කාරණයක් අපට නැත.

    සමලිංගිකත්වය යනු ස්වභාවධර්මයේ නිෂ්පාදනයකි. කෙනෙක් ගැහැනියක ලෙසත් තව කෙනෙක් පිරිමියකු ලෙසත් මෙලොවට පහලවන කල තවත් අයෙක් සමලිංගිකයකු ලෙස උපදී. මෙය අහම්බයකි. මේ අහම්බය අල ගොඩක් වී ඇත්තේ සුළුතර අහම්බයක් නිසාය. මෙලොව බහු ජනතාව සමලිංගිකයන් වී සුළුතරය එසේ නොවන විරුද්ධ ලිංගිකයන් වූයේ නම් අද සමලිංගිකයන්ට තිබෙන ප‍්‍රශ්නය ඒ ආකාරයෙන්ම විරුද්ධ ලිංගිකයන්ට බලපාන බව අපට විශ්වාසය. කවුරු කොහොම කිව්වත් ශ‍්‍රී ලංකාවේ මහා සංස්කෘතිය තුළ චූල සංස්කෘතියක් ලෙස සමලිංගිකත්වය පැවතින.
    සමලිංගිකත්වය තවදුරටත් විවිධාංගීකරණය කළ හැකිය. ඒ LGBTQ යනුවෙනි. L යනු ලෙස්බියන් හෙවත් සමලිංගික කාන්තාවෝය. G යනු ගේ හෙවත් නපුංසක ප‍්‍රජාවය. බයිසෙක්ෂුවල් හෙවත් ද්විලිංගික ලක්ෂණ ඇති අය වෙනුවෙන් B අකුර යොදනු ලැබේ. T යනු ට‍්‍රාන්ස්ජෙන්ඩර් ය. මෙය ඉතා දුක්සහගත අවස්ථාවකි. මෙහි තේරුම ගැහැනියක පිරිමියකු බවට පත්වීම හෝ පිරිමියකු ගැහැනියක බවට පත්වීමේ සංක‍්‍රාන්තියයි. මේ සංක‍්‍රාන්ති සාමය තුළ එයට ලක්වන්නා ශාරීරික සහ මානසික වශයෙන් ගිනි ජාලාවකට හසුවේ. Q ලෙස හඳුන්වන්නේ ක්වෙස්චන්ඞ් පර්සනැලිටි හෙවත් ප‍්‍රශ්නගත පෞරුෂයයි. මේ තත්ත්වයට හසුව සිටින අය තමා පිරිමියෙක්ද ගැහැනියක්ද නොඑසේ නම් සමලිංගිකයෙක්ද යන්න තීරණය කරන්නේ උදේ අවදි වූ පසුය. ඒ අනුව තමන් අද අඳින්නේ ගවුමක්ද නැත්නම් කලිසමක් ද යන්න එම තැනැත්තා හෝ තැනැත්තිය තීරණය කරයි. LGBTQ ප‍්‍රජාව යනු ස්වභාවධර්මයේ ඉතාම කුහක සහ නපුරු අවස්ථාවකි. අසරණ ප‍්‍රාණියකුට ලිංගිකත්වය ආශ‍්‍රයෙන් වද බන්ධන පැමිණවීම ස්වභාවධර්මය විසින් කරත් නම් එකී ස්වභාවධර්මය යකාටම ගියාවේ. මකබෑ වුණාවේ.
    සමලිංගික ප‍්‍රජාවට අයිතිවාසිකම් දිය යුතු යැයි අප කියන්නේ ඇයි? ඔවුන්ට අයිතිවාසිකම් නැති නිසාය. ජාත්‍යන්තර සම්බන්ධකම් ඇති ඉංග‍්‍රීසි කතා කිරීමට හැකි ආචාර්ය උපාධි සහිත සහ අතේ සල්ලි තිබෙන ධනවත් සමලිංගික ප‍්‍රජාව කලම්බෝ සෙවන් සංස්කෘතිය තුළ සිට සැප ජීවිත ගත කරද්දී නූගත් අතේ සතේ නැති සමලිංගිකයෝ කලම්බෝ සෙවන් පාරවල් දිගේ පමණක් නොව මුළු රටේම පාරවල් දිගේ රාත‍්‍රී කාලයේදී අපහරණය කෙරේ. ඔවුන්ට අපහාස කරන උපහාසාත්මක වීඩියෝ අන්තර්ජාලයෙහි ඇත. ඉරාජ් වීරරත්න, වස්ති ප‍්‍රඩක්ෂන්ස් වැනි සංස්කෘතික හිඟන්නන් මේ පාපයෙහි යෙදෙති. ටෝක් විත් හේෂිත ලෙස හැඳින්වෙන හිඟන්නකු ගේ යූ ටියුබ් චැනලයක් අන්තර්ජාලයෙහි තිබේ. වතාවක් මේ යාචක තරුණයා ස්වකීය යූ ටියුබ් චැනලය මගින් කියා සිටියේ සමලිංගිකයන් අල්ලා කිසියම් ආකාරයක නපුරු ලිංගික වදයකට පමුණුවා මැරිය යුතු බවය. එම දඬුවම මුලින්ම දිය යුත්තේ මෙකී යූ ටියුබ් චැනලය කරන පල් මෝඩයාටය. මෙවැනි යූ ටියුබ් චැනල නැවැත්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම ක‍්‍රියාකළ යුතුය. නොඑසේ නම් මෙවැනි සමාජ ජාලා වැඩසටහන් වලට එරෙහිව නෛතික පියවර ගැනීම සඳහා ප‍්‍රගතිශීලී සියලූ ප‍්‍රජාව සංවිධානය විය යුතුය.

    ඉතිරි කොටස හෙට

    උපුටා ගැනිම දිවයින
    තමන්ගේ දරුවෝ ගැන මොකද කියන්නේ
    සිංහල වර්ගයා බෝවීම නොවීම වදවීම ගැන මොකද කියන්නේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama

    ඔය සමලිංගික සීන් එක අවුලක් නැ. ඒ උන්ගේ කැමැත්තනේ. ඔය ඉස්කොල වලත් කැම්පස් වලත් ගේ ලෙස්බියන් උන් හිටියේ. උන් උන්ගේ පාඩුවේ වැඩේ කරන් හිටියේ.

    දැන් දැන් අපේ මම ලෙස්බියන් මම ගේ අනේ මට ඇටෙන්සන් දෙන්න මාව පිලිගන්න, ම⁣ම විසේසයි ගගා නංගිත් නොවන මල්ලිත් නොවන චතුස්කෝටියෙන් ඇදුමක් ඇදලා අඩන හැත්ත ඉන්නවා නේද? ඔය වේසාවො තමා පේන්නම බැරි. සාපයක්.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Promote කිරීමත් demote කිරීමත් අනවශ්‍යයි. සමලිංගික කියල විශේෂයක් නොකර හිටිය නම් හරි කියල තමයි මම කියන්නේ.

    විෂම ලිංගික උන් සමලිංගික උන්ව කොන් කරන එක වගේම සමලිංගික උන් උන්ගේ ලිංගික බැදියාව අනිත් මිනිස්සුන්ගේ ඇගේ අතුල්ලන එකත් නවතින්න ඕනේ. ඕවා පුද්ගලික කාරනා.
    මගෙත් අදහස මේකමයි
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Promote කිරීමත් demote කිරීමත් අනවශ්‍යයි. සමලිංගික කියල විශේෂයක් නොකර හිටිය නම් හරි කියල තමයි මම කියන්නේ.

    විෂම ලිංගික උන් සමලිංගික උන්ව කොන් කරන එක වගේම සමලිංගික උන් උන්ගේ ලිංගික බැදියාව අනිත් මිනිස්සුන්ගේ ඇගේ අතුල්ලන එකත් නවතින්න ඕනේ. ඕවා පුද්ගලික කාරනා.
    Promote කිර්‍රිමවත් Demote කිරීමවත් නෙවෙයි අවශ්‍ය. සමලිංගිකත්වය කියන්නෙ හරිම ස්වභාවික දෙයක් කියන Awareness එක හදන එකයි වැදගත්. ඔය මාතෘකාව සම්බන්ධයෙන් ලංකාව ගොඩාක් පස්සෙන් ඉන්නෙ. ඒ හින්දා original පෝස්ට් එකේ කියලා තියෙනවාවගේ ආදයමෙන් අඩු හෝ අධ්‍යාපන මට්ටමෙන් අඩු සමාජ තලවල ඉන්න ඔය තත්ත්වයට මුහුණ දෙන මිනිස්සු පුදුමාකාර දුකක් විදිනවා. අන්න ඒකයි address කරන්න ඕන ලොකුම social issue එක.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔන්න අද කොටස

    පාදඩ ආඥා පනත​

    කෙනකු සමරිසියකු හෙවත් සමලිංගිකයකු ලෙස මෙලොවට බිහිවන්නේ ස්වභාවධර්මයේ කැමැත්ත අනුව බව අපි ඊයේ මේ කතු වැකිය ඔස්සේ සාකච්ඡුා කළෙමු. සමලිංගිකයන්ගේ අයිතිවාසිකම්වලට අප ගරු කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා විසින් සමාජ මාධ්‍යයක් ඔස්සේ කර තිබූ ප‍්‍රකාශයක් මේ කතු වැකියට නිමිත්ත විය. මතවාදී වශයෙන් හර්ෂ ද සිල්වා සහ අප සිටින්නේ දෙතැනකය. එහෙත් සමරිසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා මෙන් අප ද සිටින්නේ එක තැනකය. ඒ තැන මනුස්සකම යන තනි වචනයෙන් හඳුන්වනු ලැබේ. සමරිසි හෝ සමලිංගික අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය විය යුතුය යනුවෙන් අප අදහස් කරන්නේ කුමක්ද? පිරිමි පිරිමි හෝ ගැහැනු ගැහැනු විවාහ ප‍්‍රසිද්ධියේ සිදු කිරීමද? නැතහොත් පිරිමින් දෙදෙනකුට හෝ ගැහැනුන් දෙදෙනකුට මහා පාර මැද මුඛ චුම්බන කර්තව්‍යයක යෙදීමට ඉඩදීමද? නැත. අප කියන්නේ සමරිසි ප‍්‍රජාවට සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වීමට අයිතිවාසිකම් දියයුතු බවය. සමරිසි නමැති ප‍්‍රස්තුතය ගෙන එය පිටරටවල්වලට අලෙවි කර, සමරිසි අභිවෘද්ධිය වෙනුවෙන් එම රටවලින් ගාන කපා ගන්නා කලම්බු සෙවන් සමරිසි ප‍්‍රභූවරුද මේ රටේ සිටිති. එසේ ගෙන්වා ගන්නා මුදලින් ස්වකීය ලිංගික අභිලාෂයන් සපුරා ගනිමින් ඔවුන් සුව පහසු ජීවිත ගත කරද්දී වරප‍්‍රසාද නොලත් සමරිසි ප‍්‍රජාව නාවර පෙරාගෙන මහා පාරේ ගණිකා වෘත්තියේ යෙදෙති. ඉරාජ් වීරරත්න, වස්ති ප‍්‍රඩක්ෂන්ස්, හේෂිත ඇතුළු යූ ටියුබ් චැනල්කාර මතවාදී හිඟන්නන් වෙතින් අපහාසයට ලක්වෙති.

    සමරිසියකු අල්ලා ගෙන ඔහු ලිංගික ගොදුරක් බවට පත්කර ගැනීම මේ රටේ ලිංගික මෝල් අමාරුකාරයන්ගේ විනෝදාංශය බවට පත්වී තිබේ. ශ‍්‍රී ලංකාව තුළ ගණිකා වෘත්තීය තහනම් ය. එහෙත් කිසියම් ගැහැනියක් හා පිරිමියෙක් කාමරයක් තුළ රති කෙළියෙහි නිරත වන්නේ නම්, එය කෙරෙන්නේ මුදලට වේවා මුදලට නොවේවා එම යුවළ අත්අඩංගුවට ගැනීමට කාටවත් බැරිය. එහෙත් එම යුවළ සිටින කාමරය පරීක්ෂා කිරීමේ අයිතිය පොලිසියට ඇත. කාමරය පරීක්ෂා කිරීමෙන් පසු පොලිසිය කරන්නේ එම යුවළගෙන් ප‍්‍රශ්න කර ඔවුන් පොලිසියට ව්‍යාජ තොරතුරු සැපයුවේය යන චෝදනාව දමා අත්අඩංගුවට ගෙන උසාවි දැමීමය. මෙවැනි විටකදී මහෙස්ත‍්‍රාත්වරුන්ගෙන් බලූ බැනුම් අසන පොලිස්කාරයන් අපි දැක ඇත්තෙමු. ගණිකාවන් කාමරවලට ගෙන ගොස් ඔවුන් සමග හැසිරී තමන් පොලිස් නිලධාරියකු බව කියා ඔවුන් අත තිබෙන මුදල් කොල්ලකන පොලිස්කාරයෙක් පසුගිය කාලයේදී මිරිහාන පොලිසියේ සිටියේය. ගණිකා වෘත්තියේ යෙදෙන අය අත්අඩංගුවට ගැනීමට පොලිසිය පාවිච්චි කරන්නේ පාදඩ ආඥා පනතයි. මෙහිදී පොලිසිය විසින් තේරුම්ගනු ලැබිය යුතු කාරණයක් තිබෙයි. එනම් ආඥා පනතේ නමට ගැළපෙන පරිදි තමන් නොහැසිරිය යුතු බවයි.

    සමලිංගිකයන් වැඩිදෙනා ගණිකා වෘත්තියේ නිරත වෙති. නීතිමය ඔප්පු කිරීමක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන මුදලට ඇඟ විකිණීමේ චෝදනාව ඔප්පු කර අධිකරණයෙන් ඔවුන්ට දඬුවම් ලබා දීමට පොලිසියට හැකි නම් අප එයට විරුද්ධ නැත. මන්ද යත් අප, රටේ නීතිය සමග එකඟය. එහෙත් සමලිංගිකයන් අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කෙරෙන ක‍්‍රමවේදය විෂමය. සමරිසි ප‍්‍රජාවගේ ජීව විද්‍යාත්මක අවස්ථා හඳුනා ගැනීමට පොලිසියට නොහැක. උදාහරණයක් වශයෙන් ට‍්‍රාන්ස් ජෙන්ඩර් හෙවත් ලිංගික සංක‍්‍රාන්ති සමයක් පසුකරන පුද්ගලයකු ගැන දැනුමක් පොලිසියට නැත. සංක‍්‍රාන්ති සමයකදී සිදුවන්නේ ගැහැනියක් පිරිමියකු බවට පත්වීම හෝ පිරිමියෙක් ගැහැනියක බවට පත්වීමය. මේ ක‍්‍රියාවලිය සිදුවෙමින් පවත්නා අවස්ථාවලදී එයට භාජන වන්නා පිරිමියෙක් නම් ඔහු අඳින්නේ කාන්තා ඇඳුම්ය. ඔහුගේ ගමන ගැහැනු ස්වභාවයක් ගන්නා අතර ඉරියව්, සිනහව යනාදිය තුළ ඇත්තේද ස්ත‍්‍රීත්වයයි. මෙවැනි කෙනකු ගණිකා වෘත්තියෙහි යෙදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා පොලිසිය ඔහුගෙන් නම විමසයි. මේ වනවිට ඔහු සිය නම කාන්තා නාමයක් බවට පරිවර්තනය කරගෙන ඇති අතර පොලිසියට එම කාන්තා නම දෙයි. ඉන්පසු පොලිසිය ඔහුගේ ජාතික හැඳුනුම්පත පරීක්ෂා කරනවිට එහි ඇත්තේ ඔහුගේ මුල් පිරිමි නමය. මෙවිට ඔහුට පාර මැදදීම පහරදෙන පොලිසිය, පොලිසියට ව්‍යාජ තොරතුරු සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ජීප් එකට විසිවෙන පරිදි ඔහුට පයින් ගසයි. ඉන්පසු ලිංගික සංක‍්‍රාන්තිකයා පොලිස් කූඩුවට දමනු ලැබේ. මේ පුද්ගලයා තුළ සිදුවන ලිංගික විපර්යාස තත්ත්වය ගැන කූඩුව තුළ සිටින සෙසු කුඩුකාරයොත්, හොරුත්, පාදඩයෝත් දනිති. ඔවුහු එළිවන තුරු මේ අසරණයා දූෂණය කරති. සමහරවිට ලෝකයේ අනිත් රටවල තත්ත්වයත් මෙයම විය හැකියි. එම තත්ත්වයන් පිටුදැකීම සඳහා හැම දියුණු රටක්ම කටයුතු යොදා ඇත. ලංකාව දියුණු රටක් වනතුරු සිටියොත් සමරිසි සහ සමලිංගික ප‍්‍රජාව ඉතා දරුණු දුක් විඳ සමාජ රෝග වාහකයන් බවට පත්වනවා ඇත. මේ ප‍්‍රශ්නය කිසිදු ප‍්‍රසිද්ධ මාධ්‍යක් මගින් සාකච්ඡා නොකෙරේ. එසේ තිබියදී මෙවැනි සංවාදයක් කරන්නට ලැබීම අපට ගෞරවයකි.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    lankava tikak venas vela!! mata mathakai issara davasak ekek me vage thread ekak dammahama kiriye un kunuhabben banala comment karala thibba. dan venasne
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    @nicjosh83 (y) (y) (y) (y)
    මගෙනම් මතේ ඕන එකෙක් ඕන විදිහට හිටපුවාවේ මගේ ඇඟ නෙමෙනෙ.... එකම අවුල තියෙන්නේ ඕව පොඩි අයගේ ඔලුවට බලෙන් කාවද්දන්න හදන එක.... ලංකාවේ නැති උනත් වෙන රටවල සමාජයෙන් අඟවන්න උත්සහ කරනවා gay වෙන එක තමයි trend එක කියල.....

    ප්‍රොමෝට් කරන එක තමා අවුල..උන් නිකන් කියන්න ට්‍රයි කරන්නේ ඒක තමා වෙන්න ඕනේ දේ කියලා..
    ඔන්න ඕක තමා අවුල. නැතුව උන්ට ඕන විදිහට උන් හිටියට අපිට මොකෝ. ඒක තම තමන්ගෙ කැමැත්ත.
     
    • Like
    Reactions: malakadss

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මගෙනම් මතේ ඕන එකෙක් ඕන විදිහට හිටපුවාවේ මගේ ඇඟ නෙමෙනෙ.... එකම අවුල තියෙන්නේ ඕව පොඩි අයගේ ඔලුවට බලෙන් කාවද්දන්න හදන එක.... ලංකාවේ නැති උනත් වෙන රටවල සමාජයෙන් අඟවන්න උත්සහ කරනවා gay වෙන එක තමයි trend එක කියල.....
    Ow, Pride month kiya kiya hema company ekema logo wenas karala.
    Unut itin trend eka nisa tamai owa gena kata karanawa atte.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    වෙන කෙනෙක් තමන්ගේ ලිංගය කොහොම පිනවාගත්තත් මට කමක් නෑ.

    ඒ උනාට, Star Trek Discovery බලන්නට ගිය මට ඒ කතාවලට කෘතිමව ඔබ්බවා ඇති සමලින්ගික චරිත අප්‍රසන්න සහගත විය.

    View attachment 129550

    දැන් අලුතෙන් එන හැම කතාවකමවගේ සමලිංගිකයෙක් සිටී. ඔවුන්ට කතාවේ ඇති එකම විශේෂත්වය සමලින්ගික ක්‍රියා කරන්නට තිබීමය.
    View attachment 129551
    This is true.. i've lived in country which had these "Societies". for me its a f*cking disaster.. and these guys trying pour these on to us as well.. i dont care if these kept to themselves, but they are trying to brainwash these into others which is debatable. for me this is bloody Genetic disorder and these guys trying to justify this as a normal behavior.. :D this is just my opinion and and not open for Arguments.
     
    Similar threads