උඹ මේක අස්සේ බිස්නස් එකකටත් අත ගැහුවද? එල එල....![]()
මගේ නෙවෙයි
මොසිලා කොල්ලගේ
RePost බුවා;13513599 said:
ආහ්හ්හ්
මචෝ
උඹ මේක අස්සේ බිස්නස් එකකටත් අත ගැහුවද? එල එල....![]()
RePost බුවා;13513599 said:
තව ටිකකින් එයි බන්..... පටන් ගන්න වෙලාව නම් හරි නේද දැන්.....
අද එන එකක් නෑ
කෝ බං අද කට්ටිය
කීයටද පටන් ගන්නේ
තව ටිකකින් එයි බන්..... පටන් ගන්න වෙලාව නම් හරි නේද දැන්.....

චන්ඩි නම් නැ...... ගේමකට බැස්සොත් අතහරියන්නේත් නැ
මටත් එහෙම තමයි බන්..... තව පැයකින් විතර යන්න වෙනවා.....
ඔව් ඔව්
අද නම් වැඩි වෙලා ඉන්න වෙන්නේ නෑ