ගෑනු ළමයෙක් එක්ක යන්න පුළුවන් තැනක් (Places to go)

deceylon

Member
Apr 15, 2008
155
4
0
ගෑනු ළමයෙක් එක්ක යන්න පුළුවන් තැනක් (Places to go)

ගෑනු ළමයෙක් එක්ක යන්න පුළුවන් තැනක්.

කොළඹ අවට කොහේ හරි. නුවර උනත් අවුලක් නෑ.

වැරදියට හිතන්න එපා. නිදහසේ කතා කරන්න පුළුවන්
තැනක් දන්නවනම් කියන්න.....
:):)

හැමෝටම ස්තුතියි.
 
Last edited:

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපේ ගෙදර වරෙන් බන්,නිස්කලංක පරිසරය(වැව්තවුල්ලේ),පුළුල් මන් මවත්,තෙකලා විදුලිය තව මොනවද ඕනි යන කොට අරන් යන්න සැනසිලි තෑගිත් ඕනිනම් දෙන්නම්
     
    • Like
    Reactions: chami_84

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    අපේ ගෙදර වරෙන් බන්,නිස්කලංක පරිසරය(වැව්තවුල්ලේ),පුළුල් මන් මවත්,තෙකලා විදුලිය තව මොනවද ඕනි යන කොට අරන් යන්න සැනසිලි තෑගිත් ඕනිනම් දෙන්නම්

    :lol::lol::lol::lol:
     
    deceylon

    Member
    Apr 15, 2008
    155
    4
    0
    අපේ ගෙදර වරෙන් බන්,නිස්කලංක පරිසරය(වැව්තවුල්ලේ),පුළුල් මන් මවත්,තෙකලා විදුලිය තව මොනවද ඕනි යන කොට අරන් යන්න සැනසිලි තෑගිත් ඕනිනම් දෙන්නම්

    මම කොල්@ලෝ ගහන් නෑ මල්ලි....
    වෙන එකෙකුට කතා කරපන්...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම කොල්@ලෝ ගහන් නෑ මල්ලි....
    වෙන එකෙකුට කතා කරපන්...
    උබ කෙල්ලත් එක්ක නිදහසේ කතා කරපන් මම ගහන වැඩේ කරන්නම්
    බොරලුගොඩ මහතා;13513151 said:
    උරෝ ගෙට ගන්නේ නැහැ
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ubala kathakarannanam yanne
    machan baththaramulle wawa gawa
    bere wawa gawa
    beach
    viharamahadevi park
    uba podi athal ekak ganna nam yanne palayn box ekakata
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නුවර
    -----
    1) වේල්ස් පාර්ක් (වැව අයිනෙන් උඩට නැඟපිය. සංවරව ඉන්න ඕනේ)
    2) උඩවත්ත කැලේ (නුවර ඩයලොග් එක පාස් කරලා පොඩ්ඩක් ගිහාම උඩට තියන පාරේ පල. කැලේ ඇතුලට ගිහාම අතුරු පාරවල් වල වැඩිය ඈතට තනියම යන්න එපා. 300-400මීටර් වගේ අවුලක් නෑ)
    3) අයිවරි අයිලන්ඩ් (පේරාදෙනියේ රාජසිංහ මාවතේ. අර දෙවන ලෝක යුද්ධයෙන් මැරුණ අයගේ කනත්ත ඉස්සරහා. ඇඳුම් අරන් ගිහාම නාලා එන්නත් පුළුවන්. කෑමත් ගන්න පුළුවන්)
    4) පේරාදෙනිය ගාර්ඩන් එක (මේකේ බංකු වල වාඩි වෙලා සංවරව ඉන්න පුළුවන්. බිම වාඩි වෙලා හිටියම විසිල් ගහලා පනන්නවා)
     
    Last edited:

    deceylon

    Member
    Apr 15, 2008
    155
    4
    0
    පේරාදෙණිය ගාඩ්න් එකට යන්න...... :D :)

    එල.. But famous වැඩි බන්..

    dehiwala zoo
    patta place eka

    හ්ම් හොඳ තැනක්.. වීකෙන්ඩ් වලට සෙනග වැඩි නේද???

    ubala kathakarannanam yanne
    machan baththaramulle wawa gawa
    bere wawa gawa
    beach
    viharamahadevi park
    uba podi athal ekak ganna nam yanne palayn box ekakata

    Box තියෙන hall මොනවද මචං????

    නුවර
    -----
    1) වේල්ස් පාර්ක් (වැව අයිනෙන් උඩට නැඟපිය. සංවරව ඉන්න ඕනේ)
    2) උඩවත්ත කැලේ (නුවර ඩයලොග් එක පාස් කරලා පොඩ්ඩක් ගිහාම උඩට තියන පාරේ පල. කැලේ ඇතුලට ගිහාම අතුරු පාරවල් වල වැඩිය ඈතට තනියම යන්න එපා. 300-400මීටර් වගේ අවුලක් නෑ)
    3) අයිවරි අයිලන්ඩ් (පේරාදෙනියේ රාජසිංහ මාවතේ. අර දෙවන ලෝක යුද්ධයෙන් මැරුණ අයගේ කනත්ත ඉස්සරහා. ඇඳුම් අරන් ගිහාම නාලා එන්නත් පුළුවන්. කෑමත් ගන්න පුළුවන්)
    4) පේරාදෙනිය ගාර්ඩන් එක (මේකේ බංකු වල වාඩි වෙලා සංවරව ඉන්න පුළුවන්. බිම වාඩි වෙලා හිටියම විසිල් ගහලා පනන්නවා)

    එලම එල..

    1) Wales park නම් අවුල් බන්.. නාකියොත් යනවා.. සමහර එවුන්ගේ ඇදුම් නෑ...
    2) උඩවත්ත කැලේට ලගදි ගියා කෑල්ලත් එක්ක.. sunday හරි saturday හරි
    සිකුරිටි එකෙන් යන්න දුන් නෑ.. වහල කීවා..
    3) එතනට නම් ගිහිල්ල නෑ.. අවුලක් නෑ නේද බන්.. හන්දියේ ඉදන් කොච්චර දුරද..
    4) Pera garden famous වැඩි බන්...
     
    deceylon

    Member
    Apr 15, 2008
    155
    4
    0
    ubala kathakarannanam yanne
    machan baththaramulle wawa gawa
    bere wawa gawa
    beach
    viharamahadevi park
    uba podi athal ekak ganna nam yanne palayn box ekakata

    120 ගිහින් යන්න පුලුවන්ද මචන් බොරලැස්ගමුවේ වැව ලගට..???