දෙන්න කෝ.............
Ekala cholo re - remake; ft. Amithabh Bhachchan : OST Kahaani; release date 12/03/2012
මේක හින්දි නෙවෙයි.......වංග ගීතයක්..........
මුල් ගායනය සුචිත්ත මිත්ත කියන බෙංගාල ගායිකාව.........
මේක ලියල තියෙන්නේ ගුරුදේවෝත්තම රබීන්දුනාත් ඨාකූර්............
අළුත් ගීතය බොහොම වින්දනීයයි......අමිතාභ් ගේ හඩ ...කියන්න වදන් නැත........
මගේ මිත්රයන් වන
GTRZ, blacklist_member, urajdrlk, tharinda76, kingdewi, sasliit, *dhanushka*, JHHA, Thilzz, hashan dis, dilrasaan & EKR team, & එකී මෙකී නොකී සියළු ම මිතුරන්.........
ඒ වගේ ම මේ දවස් වල ෆේක් වැසි වස්සමින් මට මඩ ගහන ලොතු උඩ කෑල්ලක් තියන අපතයාවත් මේකට එක් කර ගන්නවා.........!!!!!!!!!!!