SMS yavima

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Ane yaluvane mata oyalagen loku udavvak one
    kohomada yaluvane sms ekak yavanne eka yavana kenage numb eka nathuva name ekak vatena vidiyata
    e kiyanne mata one ara awrudu kaleta ehema President ehema evanne.Mobitel eken Mobitel kiyala evanne..
    mata one e vge sender ge mobile numb eka venuvata ethanata name ekak dala yavana vidiyak ganai danaganna one

    email ekakin hari kamak na..habai mata meka yavanna one sms ekak vidiyata mobile 4n ekakata

    ane yaluvane mata meka hena prashnayak..oyala dannavanm mata help ekak denna
    mn hithanava meka thava kenekta vadagath vei kiyala
    ithn oyala meka danne nathnm Bump ekak hari dala yanna yaluvane
    :cool:

    gmail එකෙන් යවන්න පුළුවන්.. එත් නම්බර් එකද කොහෙද වැටෙන්නේ.. මට මතක විදියට.. අනික ඩයලොග් සහ මොබිටෙල් විතරි පුළුවන් එකෙන් යවන්න
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    gmail එකෙන් යවන්න පුළුවන්.. එත් නම්බර් එකද කොහෙද වැටෙන්නේ.. මට මතක විදියට.. අනික ඩයලොග් සහ මොබිටෙල් විතරි පුළුවන් එකෙන් යවන්න
    gmail eken mn Airtel valatath yavala thiyenava bn.eth email address eka vatenava bn yation.ekai awla
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මුලින්ම චන්දේ ඉල්ලපන්.....
    ඊට පස්සේ ජනාදිපති වෙයන්.....
    ඊට පස්සේ අවුරුද්ද එනකල් බලන් හිටපන්....
    ඊලගට ඉතින් msg එක දා ගනින්.......


    jst a joke hode....
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    RePost බුවා;13512475 said:
    මුලින්ම චන්දේ ඉල්ලපන්.....
    ඊට පස්සේ ජනාදිපති වෙයන්.....
    ඊට පස්සේ අවුරුද්ද එනකල් බලන් හිටපන්....
    ඊලගට ඉතින් msg එක දා ගනින්.......


    jst a joke hode....
    janadhipathi venna puluvan unoth hondai.ehema unoth ova oneda bn.. :D

    thanx macho

     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Bump_zpsa5c403cc.gif