උඹ ඕකෙන් බාගෙන ඇහුවනම් හරිනෙ බන්![]()
අනේ මේ මම කට්ටියම සෙට් කරගෙන අහන්න ඕනා නිසය් බන් කිව්වේ..
ලින්ක් එක දුන්නේ අපෙ රේඩියෝ අය්යට පහසුවක් වෙන්න..
යකෝ මම ඕක නෙට් එකෙන් බාලා ආයෙත් අප්ලෝඩුත් කරලා තමා ලින්ක් එක දුන්නේ

එහෙම ද? එහෙනම් ඉතින් ඕකෙ අන්තිම ටික අහන්න. 