2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් මට එංගලන්තෙන් ඉවත්වීමට සූදනම්ව සිටින ලෙස ඉල්ලීමක් කලා.ඔවුන් සිග්නල් එක දුන්න ගමන් මම මෙහෙන් යනවා.
    :)
     
    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    පිටසක්වල ජීවීන් මට එංගලන්තෙන් ඉවත්වීමට සූදනම්ව සිටින ලෙස ඉල්ලීමක් කලා.ඔවුන් සිග්නල් එක දුන්න ගමන් මම මෙහෙන් යනවා.
    :)

    සිග්නල් එක දෙයි 2012-12-31. ඊට පස්සෙ මේ පැත්තේ එන එකක් නැති වෙයිද :lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එංගලන්තය මේ දවස්වල ඉතාම අද්භූත විපර්යාස වලට භාජනය වෙමින් තිබෙනවා.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මානවයන්ගේ හරක් මොලවලට තේරෙන්නේ ඉතාම සුලු දෙයක් විතරයි.ඒකට හේතුව මානවයන් කියන්නේ බුද්ධි පරිණාමයේ උපරිම මට්ටම නෙවෙයි.පහලම මට්ටම නිසයි.
    උබෙ මොලෙ මානව ක්‍රියාකාරිත්වයෙ පහත්ම මට්ටමකයි තවම තියෙන්නෙ... උබට ඉක්මන් සුවය ප්‍රාත්තනා කරනවා!:(
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    තව ටික දවසක් බලාගෙන ඉඳපල්ලකෝ පෘථිවියට වෙන්නේ මොකක්ද කියලා.
    මොකක්ද බන් වෙන්නේ? ප්‍රාථමික සිහින.

    මුන් වගෙ හාල්පාරුවන්ට මොනාවත් කරලා වැඩක් නෑ.මුන් සේරටම මම ඉදිරියේ සහ පිටසක්වල ජීවීන් ඉදිරියේ දන ගහලා වෙඳලා සමාව ඉල්ලන්න නම් වේවී.:baffled:
    තෝ වගේ පො*නයෙක් ඉස්සරහ මගේ බලලවත් දන ගහන්නේ නැ යකෝ.අනික එහෙම දෙයක් කවදාකවත් වෙන්නේ නැත.

    මම චා කරන්නේ නෑ.මම කවුද කියලා දැන ගත්තම මෙයාලට කලිසම්වල චූ යයි.නමුත් හැමෝම ස්ටාර් ලීඩර්ට ගෞරව කරන්න ඕන.
    යකෝ කලිසමේ චු යන්න තෝ හිතුවද අපි මොන්ටිසෝරි කියල. මම හිතනවිදියට තොට හමොටමට පුක දෙන්න නම් වෙයි. දැන්ම හොඳට හෝද ගෙන ඉඳපන්.

    පිටසක්වල ජීවීන් මට එංගලන්තෙන් ඉවත්වීමට සූදනම්ව සිටින ලෙස ඉල්ලීමක් කලා.ඔවුන් සිග්නල් එක දුන්න ගමන් මම මෙහෙන් යනවා.
    :)
    වරෙන් මම මෙහෙ අංගොඩ හරි මුල්ලේරියාවේ හරි කිට්ටු තැනක් ලැස්ති කරන්නම්.
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    මුන් වගෙ හාල්පාරුවන්ට මොනාවත් කරලා වැඩක් නෑ.මුන් සේරටම මම ඉදිරියේ සහ පිටසක්වල ජීවීන් ඉදිරියේ දන ගහලා වෙඳලා සමාව ඉල්ලන්න නම් වේවී.:baffled:

    ihi ihi
    comcomgenieinstantsmiley-6-1.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,780
    2
    115,738
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එංගලන්තය මේ දවස්වල ඉතාම අද්භූත විපර්යාස වලට භාජනය වෙමින් තිබෙනවා.
    ‍තෝ හැර වෙන එකෙක්වත් එහෙම කියන්නෙ නැත්තෙ තොට මැන්ටල් නිසා නේ!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    විශ්වය තුල ඉහල චාලක ශක්තියක් ඇත.විශ්වයේ තියෙන ඉහල චාලක ශක්තියක් නොහොත් භ්‍රමණ ශක්තියක් මතයි.තාරකා විශ්වය තුල අධි ආලෝක ශක්තියක් ජනනය වන්නේ මේ භ්‍රමණයන් නිසා.අපි පෘථිවිය භ්‍රමණය වෙන බව දන්නවා.නමුත් එය සෙමෙන් සිදුවන නිසා ඇඟට දැනේනේ නෑ.නමුත් රාත්‍රී දිවා ලෙස එය ඔබට පේනවා.පෘථිවියට භ්‍රමණ දෙකක් තියෙනවා.පලමුවෙන් තවත් සිදුවන භ්‍රමණය අධිවේගයෙන් සිදුවෙනවා.තත්පරයක් තුල මිලියන වාරයක් පෘථිවිය බ්‍රමනය වෙනවා.මේක අධිවේගයෙන් සිදුවන නිසා ඔබලාට දැනෙන්නේ නෑ.නමුත් පැය 24ක් තුල සෙමින් සිදුවන බ්‍රමණය ඔයාලට තේරෙනවා.සූර්යයා ,චන්ද්‍රයා සහ අනෙකුත් ග්‍රහලෝක මේ අධිභ්‍රමණය පෙන්වනවා.ඒ විතරක් නෙවෙයි ගැලක්සි සහ මුලු විශ්වයම මේ අධි බ්‍රමනයට ලක්වෙනවා.තාරකා විශ්වය අධික බ්‍රමනයක් සහිතව යාන්ත්‍රනයක් තුලින් නිෂ්පාදනය කල නිසා තමයි මහා බ්‍රහ්මයා ලෙස සහ බ්‍රහ්මයන් ලෙස මේ විශ්වය නිෂ්පාදනය කල අසුර ජීවීන් හඳුන්වන්නේ.බ්‍රහ්මයා කියන එකේ අර්ථය බ්‍රමනයා යන්නයි.

    තත්පරයක් තුල මිලියන වාරයක් පෘථිවිය බ්‍රමනය වෙනවා.
    Bitch Please..! :lol:
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    තව ටික දවසක් බලාගෙන ඉඳපල්ලකෝ පෘථිවියට වෙන්නේ මොකක්ද කියලා.
    :shocked::shocked:

    ඔයා ඉන්නේ පෘථුවියේ නෙවෙයි ද? ..............
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    මම දවාලට ඉන්නේ පෘථිවිය මත තමයි.

    එහෙනම් ඇයි මෙහෙම කිව්වේ.......:shocked:

    Quote:
    Originally Posted by OrionThuma
    තව ටික දවසක් බලාගෙන ඉඳපල්ලකෝ පෘථිවියට වෙන්නේ මොකක්ද කියලා.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එහෙනම් ඇයි මෙහෙම කිව්වේ.......:shocked:

    Quote:
    Originally Posted by OrionThuma
    තව ටික දවසක් බලාගෙන ඉඳපල්ලකෝ පෘථිවියට වෙන්නේ මොකක්ද කියලා.
    තව ටික දවසකින් ඔරායන් ග්‍රේස්ලා එක්ක එකතු වෙලා අපි පෘථිවිය යටත් කර ගන්නවා.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    තව ටික දවසකින් ඔරායන් ග්‍රේස්ලා එක්ක එකතු වෙලා අපි පෘථිවිය යටත් කර ගන්නවා.
    ammapa.
    mama bokkenma support eka denawa.
    monawada deiyo wenna ona.
    me eka neme wal kamakata ahanawa neme.
    pita sakwala patta kalin innawada? :P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    තව ටික දවසකින් ඔරායන් ග්‍රේස්ලා එක්ක එකතු වෙලා අපි පෘථිවිය යටත් කර ගන්නවා.

    එල එල. එවෙලාවට උඹ පුකේ හෙම ඇගිල්ලක් ගහගෙනද ඉන්නේ? :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එංගලන්තය මේ දවස්වල ඉතාම අද්භූත විපර්යාස වලට භාජනය වෙමින් තිබෙනවා.

    ඇත්තද බං ? මටත් ආසයි අහන්න මොකද තාම එහෙම කිසි දෙයක් උනේ නෑ. හැමදාම වගේ ගූ weather එක තමා තාමත් තියෙන්නේ :rofl:
     
    Status
    Not open for further replies.