ඉතිං බං ඌරෝ කරන්නෙත් ඒකමනේඇයි මචන් කටට කෙල උනන පික්චර්ස් දාන්නේ?
ඇත්ත සිංහයාගේ කතාව කිව්ව ගමන් අප්සට් ගියානේද?
ඒත් මොනව කරන්නද මචන් අරූ නියම සිංහයෙක්නම් මුස්ලිම් කඩ වර්ජනය කරන්න කියල කියනකොට මතක් වෙන්නේ නියම සිංහයෝ සර්කස් එකේ රිංමාස්ටර්ගෙ කසේට බයේ පෝලිමේ එක එකා අනෙකගේ නැට්ට හපාගෙන ඉන්න එකයි... ඒකයි ඇත්ත ඇතිසැටියෙන්ම කිව්වේ... අප්රිකාවේ සිංහයාව අපේ අය මෙහේ මිනිස්සුන්ට ආදේශ කරගන්න එක මොන අදහසින්ද කියලා මම නම් දන්නේ නෑ... නමුත් සර්කස් එකේ සිංහයාව දන ගස්සල ඉන්නවා බලන් ඉන්නකොට මෙහේ අය අපි සිංහයෝ කියකියා ඉන්න එක මතක්වෙනවා... දුකයි නමුත් මොනවා කරන්නද...
![]()
![]()







