දාපන්කෝ බලන්න blog එකේ ලින්ක් එක, මටත් හරි ආසයි මේකි මොනවද කියල තියෙන්නේ කියල බලන්න. මේකිට upset යන්නේ සිංහල උන් මොනවා හරි කිව්වොත් තමා ඉතින් දෙමළ, මුස්ලිම් උන් ඕනා තොවිලයක් නැටුවට ඒකිට අවුලක් නෑ. මම කිව්වා කියල මතක තියාගනින් ඕකි ආපහු එනවා වෙන නමකින් එත් ඉතින් කට ඇරිය ගමන් මාට්ටු වෙනවා.
චාටර් එක වහගන්න ඒකට පාස්වර්ඩ් දාලා..ඒ මදිවට මගේ පේජ් එකේ දාපු විසිටර් මැසේජ් මකලා.. පව්

