අද මම කියන්න යන්නේ යුද්දයක් ගැන....මේක අමුතුම විදියක යුද්දයක්...
මේ ඉන්නේ යුද්ද කරන ඩබල..
මෙයා තමයි යුද්දෙට හේතුව...
පේනවා නේද අමුතුම විදියේ යුද්දයක් කියල....ඔය උඩින් ඉන්න කොල්ලො දෙන්න එකට වැඩ කරන ගජ යාළුවො දෙන්නෙක්....හැම අවුලකම කොහේ හරි තැනක ගෑනු පරානයක් ගෑවිලා ඉන්නවා කියල කතාවක් තියනවනේ, ඉතින් මෙ යුද්දෙටත් හේතුව ඔය දෙවෙනි රූප රාමුවේ පෙනී ඉන්න එක්කෙනා තමයි...යුද්දයක් කිව්වට මේක ෆන් පැත්තට බර යුද්දයක්....
මේක බලද්දී මට නිකමට වගේ මතක් උනා තව ෆිල්ම් එකක්, "Mr & Mrs Smith" කතාව මීට වැඩිය වෙනස් උනාට එකෙත් තියෙන්නේ ගෑනියි මිනිහයි යුද්ද කරන අමුතුම විදියේ කතාවක් නෙව.....
ටයිටල් එකේන් හෙන දරුණු ඇක්ෂන් ෆිල්ම් එකක් වගේ පෙනුනට මේකේ ගොඩක්ම තියෙන්නේ ෆන් පැත්ත සහ ලව්....
අර අපේ CSN චැනල් එකේ ඇඩ්ස් අස්සෙන් මැච් එක ටිකක් පෙන්නනවා වගේ මේකෙත් අතරින් පතර පොඩි පොඩි ඇක්ෂන් කෑලි ටිකක් දාල තියෙනවා.....
එහෙනම් බලලම ෆන් එකක් ගමු නේද....මෙන්න මම හොයාගත්තු ටොරෙන්ට් ලින්කුවක්.....
YIFY 720p rip [700.40 MB]
Pichchar.TK

Last edited: