gdsfgsdsdsdsdsdsdsdsd
Mr.Truth Member Jan 30, 2012 26,941 1,713 0 Heaven with Angels Sep 28, 2012 #2 ubata mokada me eka une.
33000W Member Jan 2, 2012 4,432 1,507 0 ගෙදරින් පැන්නුව. Sep 28, 2012 #3 Mr.Truth said: ubata mokada me eka une. Click to expand... අහ් නෑ බන්. මගේ thread අමුවෙන්ම හොරෙන් අරගෙන එක එක උන් දානව. ඒක නිසා මම මගේ නම ගහලම ෆොටෝ දන්නා හිතුව. එතකොට හරිනේ. මම බැලුවේ වැඩේ හරියනවද කියල. වැඩේ හරි. එකයි ටෙස්ටින් එකක් දාල බැලුවේ
Mr.Truth said: ubata mokada me eka une. Click to expand... අහ් නෑ බන්. මගේ thread අමුවෙන්ම හොරෙන් අරගෙන එක එක උන් දානව. ඒක නිසා මම මගේ නම ගහලම ෆොටෝ දන්නා හිතුව. එතකොට හරිනේ. මම බැලුවේ වැඩේ හරියනවද කියල. වැඩේ හරි. එකයි ටෙස්ටින් එකක් දාල බැලුවේ
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Sep 28, 2012 #4 New LOOK ඔව්... ඔහොම එන එක හොඳයි.. උස්සනවා කියන්නේ කැත නැතුවම... මට මතකයි එක පාරක් අපේ එකෙක්ගෙ මොකද්ද මඟුලක් එකෙක් උස්සලා ඌට මලම පැනලා කෑ ගැහුවේ.. "යකෝ ඕක උස්සපු එකාව මම දන්නවා...මොකද ඕකා යටට අදින එකෙක් නෙමෙයි...." ඉස්සුවේ මොකද්ද දන්නේ නෑ.....
New LOOK ඔව්... ඔහොම එන එක හොඳයි.. උස්සනවා කියන්නේ කැත නැතුවම... මට මතකයි එක පාරක් අපේ එකෙක්ගෙ මොකද්ද මඟුලක් එකෙක් උස්සලා ඌට මලම පැනලා කෑ ගැහුවේ.. "යකෝ ඕක උස්සපු එකාව මම දන්නවා...මොකද ඕකා යටට අදින එකෙක් නෙමෙයි...." ඉස්සුවේ මොකද්ද දන්නේ නෑ.....
33000W Member Jan 2, 2012 4,432 1,507 0 ගෙදරින් පැන්නුව. Sep 28, 2012 #5 Randike Mendis said: New LOOK ඔව්... ඔහොම එන එක හොඳයි.. උස්සනවා කියන්නේ කැත නැතුවම... මට මතකයි එක පාරක් අපේ එකෙක්ගෙ මොකද්ද මඟුලක් එකෙක් උස්සලා ඌට මලම පැනලා කෑ ගැහුවේ.. "යකෝ ඕක උස්සපු එකාව මම දන්නවා...මොකද ඕකා යටට අදින එකෙක් නෙමෙයි...." ඉස්සුවේ මොකද්ද දන්නේ නෑ..... Click to expand... එහෙමත් සීන් එකක්ද
Randike Mendis said: New LOOK ඔව්... ඔහොම එන එක හොඳයි.. උස්සනවා කියන්නේ කැත නැතුවම... මට මතකයි එක පාරක් අපේ එකෙක්ගෙ මොකද්ද මඟුලක් එකෙක් උස්සලා ඌට මලම පැනලා කෑ ගැහුවේ.. "යකෝ ඕක උස්සපු එකාව මම දන්නවා...මොකද ඕකා යටට අදින එකෙක් නෙමෙයි...." ඉස්සුවේ මොකද්ද දන්නේ නෑ..... Click to expand... එහෙමත් සීන් එකක්ද
33000W Member Jan 2, 2012 4,432 1,507 0 ගෙදරින් පැන්නුව. Sep 29, 2012 #7 Mr.Truth said: joliyata wage bump Click to expand...
33000W Member Jan 2, 2012 4,432 1,507 0 ගෙදරින් පැන්නුව. Oct 20, 2012 #8 hoanghuynh said: ok thank for you.............................. Click to expand...