gdsfgsdsdsdsdsdsdsdsd

33000W

Member
xnuhz5.jpg
 

33000W

Member
ubata mokada me eka une.
අහ් නෑ බන්. මගේ thread අමුවෙන්ම හොරෙන් අරගෙන එක එක උන් දානව. ඒක නිසා මම මගේ නම ගහලම ෆොටෝ දන්නා හිතුව. එතකොට හරිනේ. මම බැලුවේ වැඩේ හරියනවද කියල. වැඩේ හරි. එකයි ටෙස්ටින් එකක් දාල බැලුවේ :eek:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    New LOOK
    :cool::cool::cool::cool:
    ඔව්...
    ඔහොම එන එක හොඳයි..

    උස්සනවා කියන්නේ කැත නැතුවම...
    මට මතකයි එක පාරක් අපේ එකෙක්ගෙ මොකද්ද මඟුලක් එකෙක් උස්සලා ඌට මලම පැනලා කෑ ගැහුවේ..
    "යකෝ ඕක උස්සපු එකාව මම දන්නවා...මොකද ඕකා යටට අදින එකෙක් නෙමෙයි...."
    ඉස්සුවේ මොකද්ද දන්නේ නෑ.....

    :lol::lol::lol::lol:
     

    33000W

    Member
    New LOOK
    :cool::cool::cool::cool:
    ඔව්...
    ඔහොම එන එක හොඳයි..

    උස්සනවා කියන්නේ කැත නැතුවම...
    මට මතකයි එක පාරක් අපේ එකෙක්ගෙ මොකද්ද මඟුලක් එකෙක් උස්සලා ඌට මලම පැනලා කෑ ගැහුවේ..
    "යකෝ ඕක උස්සපු එකාව මම දන්නවා...මොකද ඕකා යටට අදින එකෙක් නෙමෙයි...."
    ඉස්සුවේ මොකද්ද දන්නේ නෑ.....

    :lol::lol::lol::lol:

    :rofl::rofl:එහෙමත් සීන් එකක්ද:lol::lol: