මතක නෑ

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    196544_472507162782911_1174925936_n.jpg

    හුදෙක් විනෝදය සදහා පමනි :dull:
     
    • Like
    Reactions: sujeewahms and DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඇත්ත කතාව බන්..... අපේ මිනිස්සු ජන්දේ දීපු උන්ට බනිනවා.. බැලුවම උන්ම තමයි ජන්දේ දීල තියෙන්නේ
     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    thman adare karapu kella gen ahuwanam samaharwita oya uthrema dei :love:


    boy: oya adare kalada mata ?
    girl: mata mathaka ne
    boy: :baffled::frown::no::angry::growl:
     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    කතාව සහතික ඇත්ත මචං. අපි ආකල්ප වලින්ම හැදෙන්න ඕන. එහෙම නැතුව මේ රට හදාගන්න බෑ. ඔය කොයි එකත් එකයි. එත් උන් උන්ට ඕන විදියට නටන්නේ නැතුව මිනිස්සුන්ට සේවයක් කරන ජාතියක් බවට පත් කරගන්න ඕන අපිම තමයි.

    මගෙන් රෙප් 4 ක්
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    419150_430768920313772_277805363_n.jpg




    ~අනාගතය විනිවිදීමි~


    නීල වර්ම් ගත්

    කාකී බූට් ලග
    ඇස් මස් දන් දී
    බවුන් වඩන්නේ
    කන්නන්ගර දරුවො
    කන්නන්ගර දරුවො....

    සිල්ප කලා තුල

    දැහැන් වඩපු උන්
    ලොහිත වගුරයි
    මරුන් පරදවයි
    පිට දී සිර කුටියේ
    පිට දී සිර කුටියේ

    අනාගතය විනිවිදීමි

    1971,1989,...2012 ? දී පුනරවර්තනය. වෙදැයි නොදනිමි
    දයා පතිරන ,ත්‍රිම විතන, නිශ්මි..... ඔවුන් කුමන පිලට අයිති උවද උන් කන්නන්ගර දරුවන් බව පමනක් මම දනිමි...එදා ළදරුවන් සෙ අප නොදුටු නමුත් අද හදවතින් චරිත හෙට දින මෙ පබදුමේ විලස නොදකීමැයි පතමු..............!!! ගී පද රචනය: ඵ්ම්.ඵ්.ප්‍රසාද් චින්තක —
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    කතාව සහතික ඇත්ත මචං. අපි ආකල්ප වලින්ම හැදෙන්න ඕන. එහෙම නැතුව මේ රට හදාගන්න බෑ. ඔය කොයි එකත් එකයි. එත් උන් උන්ට ඕන විදියට නටන්නේ නැතුව මිනිස්සුන්ට සේවයක් කරන ජාතියක් බවට පත් කරගන්න ඕන අපිම තමයි.

    මගෙන් රෙප් 4 ක්
    :yes::yes::yes: thanx machaa ;)