බදු ගෙවන්න පින් එක මතක නැ

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ලක්ශ 35ක් බදු ගෙවන්න තියනව පින් එක මතක නැනෙ බන්, reset කරා ආවෙත් නැ, උන්ට email එකක් දැම්ම එත් අරන්චියක් නැ, මන් දැන් mk
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,423
    75,133
    113
    ලක්ශ 35ක් බදු ගෙවන්න තියනව පින් එක මතක නැනෙ බන්, reset කරා ආවෙත් නැ, උන්ට email එකක් දැම්ම එත් අරන්චියක් නැ, මන් දැන් mk
    උඹේ details ටිකත් එක්ක සල්ලි මගෙ එකවුන්ට් එකට දාපන්, මම ගෙවන්නම්. මට පුලුවන් එහෙම ගෙවන්න. :yes: :yes:

    🥴🥴
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    PIN එක ලියාගෙන නැත්නම් කොම්පීටරේ සේව් කරගන්ඩ එපාය
    google password manager eke tibbe, i deleted everything from google, now godak password ne :/

    ගැටළුව පැහැදිලි මදි!

    බදු ගෙවන්න සල්ලි ගන්න, ATM card එකේ PIN එකද මතක නැත්තෙ?


    :rofl:
    IRD PIN
    ------ Post added on Apr 3, 2026 at 8:42 PM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,149
    12,058
    113
    ඊමේල් එකක් දාපන්..එසැනින් දෙන්නේ එසැනින්