2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,738
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව ටික දවසකින් ඔරායන් ග්‍රේස්ලා එක්ක එකතු වෙලා අපි පෘථිවිය යටත් කර ගන්නවා.
    මට ෆීමේල් ස්ටාර් ලීඩර් කෙනෙක් සැට් කරල දීපන්කො වන් නයිට් එකකට!:love:
     
    • Like
    Reactions: XpressM and Genuine

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ඔරියන්තුමා පිටසක්වල ජිවින්ට තරහ යනවද? එහෙනම් මේ ෆෝරම් එක කියවන එල්ලියන්ලට දැන් ලංකාවේ මිනිස්සු එපා වෙලා ඇත්තේ :sorry:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,738
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔරියන්තුමා පිටසක්වල ජිවින්ට තරහ යනවද? එහෙනම් මේ ෆෝරම් එක කියවන එල්ලියන්ලට දැන් ලංකාවේ මිනිස්සු එපා වෙලා ඇත්තේ :sorry:
    ඔව් නේ..අස්තට වහ කන්න හිතෙනව ඇති ඔන්න පොරිය මෙතන වෙන නෝන්ඩිය දැකල..පිටසක්වල නමත් කනව නේ ඕයි!:sorry:
     
    • Like
    Reactions: XpressM and Genuine

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ඔව් නේ..අස්තට වහ කන්න හිතෙනව ඇති ඔන්න පොරිය මෙතන වෙන නෝන්ඩිය දැකල..පිටසක්වල නමත් කනව නේ ඕයි!:sorry:
    අස්තට නෙමෙයි බන් ඔරියට බැනපු උන්ට තමා වහ කන්න වෙන්නේ ඔරියන්තුමා රජ උනාම :cool:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,738
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අස්තට නෙමෙයි බන් ඔරියට බැනපු උන්ට තමා වහ කන්න වෙන්නේ ඔරියන්තුමා රජ උනාම :cool:
    කවුද බන් ෆේලියන්ස්ල සුවර් එකටම එනව කියල උබට කිව්වෙ?..මේකෙ ඔරියගෙ ෆේක් නම් හොල්මන් කරනව කියල මට හිතෙනව..onna poriya answering to onna poriya!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    කවුද බන් ෆේලියන්ස්ල සුවර් එකටම එනව කියල උබට කිව්වෙ?..මේකෙ ඔරියගෙ ෆේක් නම් හොල්මන් කරනව කියල මට හිතෙනව..onna poriya answering to onna poriya!:lol:
    නැ බන් මේ පර අනිවා මොකක් හරි වෙනවා බුමිකම්පා හැමතැනම ඒ කියන්නේ පොලොව ඇතුලේ යම් දෙයක් වෙනවා අනික කව්රුවත් මෙච්චර කල් බොරු කියන්න නැ :no:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,738
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැ බන් මේ පර අනිවා මොකක් හරි වෙනවා බුමිකම්පා හැමතැනම ඒ කියන්නේ පොලොව ඇතුලේ යම් දෙයක් වෙනවා අනික කව්රුවත් මෙච්චර කල් බොරු කියන්න නැ :no:
    උබත් ‍ෆිල්ම්ස්.ටීවි සීරීස් බලනව නම් ඔන්න පොරිය කියන කතා උබටත් කියන්න පුලුවන්..එක එක හාල්පාරුවො කිව්ව පලියට පිලිගන්න එපා වෙනවමයි කියල!
     
    • Like
    Reactions: XpressM and Genuine

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    උබත් ‍ෆිල්ම්ස්.ටීවි සීරීස් බලනව නම් ඔන්න පොරිය කියන කතා උබටත් කියන්න පුලුවන්..එක එක හාල්පාරුවො කිව්ව පලියට පිලිගන්න එපා වෙනවමයි කියල!
    කොහොමත් මට මේ ලෝකේ එපා වෙලා තියෙන්නේ කිසිම ගතියක් නැ පොඩි කලේ පණ යනකම් ඉගෙන ගන්නවා ලොකු කාලේ පණ යනකම් වැඩ කරලා අන්තිමට මැරිලා යනවා කිසිම තේරුමක් නැ මිනිස්සුම තමයි මේ ලෝකේ අපායක් කරගෙන තියෙන්නේ මේ අවුරුද්දේ එලියන්ලා අවේ නැත්තන් මන් එහෙ යනවා
    tumblr_m0d2c07iRw1qcqm5r.jpg
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නැ බන් මේ පර අනිවා මොකක් හරි වෙනවා බුමිකම්පා හැමතැනම ඒ කියන්නේ පොලොව ඇතුලේ යම් දෙයක් වෙනවා අනික කව්රුවත් මෙච්චර කල් බොරු කියන්න නැ :no:
    ඔව් එහි තාරකා ද්වාර වල ක්‍රියාකාරිත්වය නිසා මේවා වෙනවා. පෘථිවියේ සියලූම නගර වල එකතුවටත් වඩා සුවිශාල පිටසක්වල ජීවීන්ගේ මධ්‍යස්ථානයක් අප සතුව ඇත.
    පෙරේදා මෙක්සිකෝවේ සිදු වුන භූ චලනය සැඟවීමට සහ එහි දත්ත මකන්න බටහිර උත්සහ කරා.ඇමරිකාව තුල විශාල හමුදා බටයන්ගේ ස්ථාන ගත වීමක් ඇති කරමින් ඉන්නවා.ඔබමලා දන්නවා උන්ගේ බලය සහ මානවයන් සූරාකෑම අවසන් වෙන්න ආසන්නයි කියලා.අපේ සෝල්ජ්ර්ස්ලා එක්ක හැරෙන්න මානවයන්ගේ හමුදාවට බෑ.විනාඩියකදි ඇමරිකන් හමුදාව බිම දාන්න අපේ කීප දෙනෙකුට පුලුවනි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අස්තට නෙමෙයි බන් ඔරියට බැනපු උන්ට තමා වහ කන්න වෙන්නේ ඔරියන්තුමා රජ උනාම :cool:
    උන්ට ලිඳ පමනයි.
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ඔව් එහි තාරකා ද්වාර වල ක්‍රියාකාරිත්වය නිසා මේවා වෙනවා. පෘථිවියේ සියලූම නගර වල එකතුවටත් වඩා සුවිශාල පිටසක්වල ජීවීන්ගේ මධ්‍යස්ථානයක් අප සතුව ඇත.
    පෙරේදා මෙක්සිකෝවේ සිදු වුන භූ චලනය සැඟවීමට සහ එහි දත්ත මකන්න බටහිර උත්සහ කරා.ඇමරිකාව තුල විශාල හමුදා බටයන්ගේ ස්ථාන ගත වීමක් ඇති කරමින් ඉන්නවා.ඔබමලා දන්නවා උන්ගේ බලය සහ මානවයන් සූරාකෑම අවසන් වෙන්න ආසන්නයි කියලා.අපේ සෝල්ජ්ර්ස්ලා එක්ක හැරෙන්න මානවයන්ගේ හමුදාවට බෑ.විනාඩියකදි ඇමරිකන් හමුදාව බිම දාන්න අපේ කීප දෙනෙකුට පුලුවනි.
    අවුරුදු ට්‍රිලියන ගැනක පරිණාමයක් එක්ක අපි කොහොම හැප්පෙන්නද? :)
     
    Status
    Not open for further replies.