මටම මැවුනු ඔබ... මගේම වූ ඔබ.....
අද මාගේ ලග නතර වෙලා......
සිත සැනසුම ඇත හද පැතුමන් මැද...
යමු අපි දෑගිලි පටලවලා........
මටම මැවුනු ඔබ...
පරිස්සමට හිත තියාගන්න මට
දුන්නේ නැති ඔබෙ නෙතු සගල....
කිසිත් නොතේරෙන විලසින් හැසිරෙයි
හිත ලග ඔච්චම් කර නිතර.......
බේරෙ වැවේ සුලගින් විසිරී යන..
ගංගාරාම දහම් සුවද......
විසිරුනු හිතකට පාර කියනවද
ආදරයෙන් සැනසී ඉන්න....
මටම මැවුනු ඔබ...
අත් පටලාගෙන ඔහේ ඇවිද යන
පෙම් යුවලක් වැව අසල බලා.......
ඉසුරු රජ බිමක සිහින දකිනවද
පැතුම් සමුදුරක් හද මවලා........
මටම මැවුනු ඔබ...
දිනුෂ සංකල්ප.... 29-09-2012
අද මාගේ ලග නතර වෙලා......
සිත සැනසුම ඇත හද පැතුමන් මැද...
යමු අපි දෑගිලි පටලවලා........
මටම මැවුනු ඔබ...
පරිස්සමට හිත තියාගන්න මට
දුන්නේ නැති ඔබෙ නෙතු සගල....
කිසිත් නොතේරෙන විලසින් හැසිරෙයි
හිත ලග ඔච්චම් කර නිතර.......
බේරෙ වැවේ සුලගින් විසිරී යන..
ගංගාරාම දහම් සුවද......
විසිරුනු හිතකට පාර කියනවද
ආදරයෙන් සැනසී ඉන්න....
මටම මැවුනු ඔබ...
අත් පටලාගෙන ඔහේ ඇවිද යන
පෙම් යුවලක් වැව අසල බලා.......
ඉසුරු රජ බිමක සිහින දකිනවද
පැතුම් සමුදුරක් හද මවලා........
මටම මැවුනු ඔබ...
දිනුෂ සංකල්ප.... 29-09-2012
Last edited:


tawa poddak tiyenawa..
copy paste 

