


මේකේ අවුල් බං. මම ගිය පාර worldcup බැලුවේ online. එළකිරි එකේ කෙනෙක්ම දාලා තිබුන ලින්ක් එකෙකින්. හොදට clear. net slow උනාට එක නවතෙන්නේ නැහැ. පොඩ්ඩක් Blur වන එක වෙන්නේ. හොදට බැලුවා. දැන් ඒ ලින්ක් එක මතක නැහැ. මේවා හිර වෙනවනේ. මේකේ තියෙන link වලට අමතරව කවුරු හරි දන්නවා නම් හොද ලින්ක් එකක් දෙන්න.![]()