MS Team Readonly Video Download කරන්නේ කොහොමද ?

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Ms Team වලින් කරන Online Lecture එකක් Download කරන්න බැහැ.
    බලන්න විතරයි පුලුවන්.ඒක මීට කලින් ffmpeg පාවිච්චි කරලා Command prompt එක හරහා Download කරන්න පුලුවන් කමක් තිබ්බා.
    දැන් ඒකත් කරන්න බැහැ.
    එ් වගේ වීඩියෝ එකක් Download කරන්න පුලුවන් ක්‍රමයක් තියෙයිද