
මචන්,,නියමෙටම තියෙනවා....
ඒ වගේම මචන් මීට පස්සෙ මේ වගේ ඒවා දාද්දි පුලුවන්නම් pics විදිහට උබේ Watermark එකක් දාලා දාපන්..මොකද මේ වගේ ඒවා ලේසියෙන්ම කොපි කරලා තමන්ගෙ වගේ දාන ඒවුන් ඉන්නවා...මතකනේ සසියගෙ එකට වෙච්ච දේ![]()
පිස්සු තද වෙලා සසියට පිස්සු තද වෙලා....
මීට පස්සේ කවි දැම්මොත් මට ලින්ක් එවහන්.මැරුම් නොකා
නියමයි රෙප් 4++++
![]()
OK .. 
