පල්සර් 135

ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    Bike එක control න නෑ එච්චර. බබා වගෙ තියාගන්න ඔනි නත්නම් ඉවරයි. 6000 Km වත් 50ට අඩුවෙන් යන්න ඔනි full throttle එක දෙන්න එපා 6500 Km පනිනකන්. වෙලාවට Servise දෙන්න ඔනි නැත්නම් Bike එක ඉවරය් අයෙ ගොඩගන්න ගොඩක් අමාරුයි. Bike එක කොන්ට්‍රොල් තියන Full speed එක 65 වගේ. මම උපරිම ගිහින් තියන්ව 115 එන්ජින් එක ගිනියම් වෙනව. අනික් pulsar ව්ගෙ Hard Use බොරු. මගේ Bike ඒක තාම තියනෙව් එත් මම Baja කට්ටක් හොයන්ව බන් ගන්න. Pulsar 135 හොදයි කෙල්ලොන්ට.(මම නම් 3 පාරක් හප්පගත්ත)
     
    Feb 18, 2009
    189
    8
    0
    machan brandnew ganna epa
    aduwen duwala honda bike ekak hoyaganna puluwan
    eka handa secondhand bike ekakata try karapan
    uba brandnew aran kawadahari aye wikunanna giyoth ubata andeiiii
    mama second hand sale ekak karanne(mn pluser karanne na)
    15000km walata aduwen duwapu honda bike tiyenawa hoyaganna
    poddak ehema balapan eka ubata labai..

    mkda uba ganne second hand ganata aye uba denneth second hand ganata
    koika gaththah hamadatama tiyaganna bike ganna epa
    indian bike mala labbawal..
    TVS<BAJAJ<HEROHONDA
    puluwannam Herohonda Hunk, Galmour wage ekakata try karapn
    ah thawa podden amathaka wenwa tvs apache ekath tikak hon
    dai
    Herohonda bike bajj labbawal walata wada honda control


    Machan uba monawada karana byks ?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    hiii


    Dan import duty budget eketa adu wei kiyala aluth ewa ganna parana bike ekasiya ganata wikunanna patan aranlu

    bike wikunana ewun dapalla balanna wistara meke
     
    අපෝ ඔය මගුල නම් උබ කරගහන්න එපා
    ලෙඩ/අඩුපාඩු කෝටියයි

    මම දන්නා එකෙක් ඌ බයික් හොදට පදපු එකෙක් 135 ක් අරන් මර කට්ටක් කෑවා. 2-3 පාරක වැටුන කොන්ට්‍රෝල් නැතුව.

    ඔකේ සෙකන්ඩ් හෑන්ඩ් යන්නෙත් මර අඩුවට

    ඕක පල්සර් කියල නම ගහපු XCD 135 එකක්.

    ගන්නවා නම් පල්සර් 150,180, අපාචි, හන්ක් මේවා ගනින්. නිකන් විහින් අමාරුවේ වැටෙන්න එපා.

     

    shean202

    Junior member
  • Sep 27, 2008
    233
    15
    16
    hmm

    මචො එකෙන්ම කියන්න ඔනි මගෙ ගාවත් තියෙන්නෙ ඔකම තමා. :cool:.දැනට අරගෙන අවුරුදු එකහමාරක් වෙනව. මම සර්විස් ටික වෙලාවට කරනව. නමුත් අද වෙනකන් කිසිම් ලෙඩක් දීල නැ. :no: පෙට්‍රොල් එහෙම 50- 55 අතර වැඩ. 21000 KM දුවල තියෙනවා.

    මටනම් Bike එකෙ කිසිම් අවුලක් නැ.

    oya tikama thama matath kiyanna tiyenne mageth tiyenne 135 ekak thama. mama den 35000Km ta wada pedala tiyenawa.. langadi battery eka maru kala.. wena nam aulak nee.. oya kiyana tharam control ekee case ekakuth nee. Bike padinna beri ekata kookath control nee..
     
    oya tikama thama matath kiyanna tiyenne mageth tiyenne 135 ekak thama. mama den 35000Km ta wada pedala tiyenawa.. langadi battery eka maru kala.. wena nam aulak nee.. oya kiyana tharam control ekee case ekakuth nee. Bike padinna beri ekata kookath control nee..


    methana machan godak ewun pulsar 135 gana comment kale kale thamnge athdakim walin neme..
    yaluwo kiyapuwa.. ofiz eke bike diha balala..
    matath kiyanna thiyenne mage 135 ekath ada wenakam duwanawa kisima awulak nathuwa.. from 2010 july..:)
     
    Jun 14, 2012
    420
    47
    0
    ගන්න එපෝ...!! පුළුවන් නම් අර පරණ 135 disk break එකක් හොයලා ගනින්..!! අන්න බයිසිකල් ..!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,129
    113
    Gotland
    පොඩ්ඩා1;13583644 said:
    ගන්න එපෝ...!! පුළුවන් නම් අර පරණ 135 disk break එකක් හොයලා ගනින්..!! අන්න බයිසිකල් ..!!

    machan Pulsar 135 eke engine case ekak enawa da?