සිරිවර්ධන ගැන වදුරඹ ගමේ මිනිස්සු දකින හැ&#3495

MBoX

Member
Feb 5, 2011
366
18
0
සිරිවර්ධන ගැන වදුරඹ ගමේ මිනිස්සු දකින හැ&#3495

ගාල්ලේ මෛත්‍රීය බුදුන් ලෙස වැඩිදෙනෙක් අතර කතාබහට ලක්වූ වදුරඹ සිරිවර්ධන නමැත්තා හා බුදු දහම ආරක්ෂා කරගනුවස් ඒ උදෙසා නැගීසිටි බොදු බලසේනාව විසින් 2012 ජුනි 24 වන දින වදුරඹ දී සිදුකළ උද්ඝෝෂණය පිළිබදව වදුරඹ ග්‍රාමවාසීන්ගේ තම ඇසින් දුටු ආකාරය ගැන එම ගමේ පලවූ “වදුරඹ“ නමැති ග්‍රාමීය පුවත්පතේ මෙසේ සටහන් වී තිබුණා....

wanduramba-bodu-bala-sena-rally.jpg

Paper%201

paper%202

Paper%203

Paper%204

Paper%205

Paper%206

බලන්න ඒකෙත් හැටි නේ......... මට ඊමේල් එකෙන් ලැබුණු සම්පූරුණ පත්තරේ pdf එක Download කරගන්න.

MBoX

Member
Feb 5, 2011
366
18
0

මේ සිරිවර්ධන කියන කථා.....අහලම බලන්න...

:frown::frown::frown:
 
ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඕගොල්ලන්ගේ ප්‍රදේශයෙත්, මේ වගේ අන්තවාදීන්ගේ ගැටළු තියේ නම් කියන්න. මම දෙන්නම් කන්ටැක්ට්ස් බොදු බල සේනා එකට.
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    ඉහත විස්තරය තිබ්බේ “වදුරඹ 19“කලාපයේ. “වදුරඹ 20“ කියන කලාපයේත් මේ පිළිබදව සාකඡ්චාවට භාජනය කරලා තියෙනව කියලා ආරංචියි. හම්බුනොත් දාන්නම්. Elakiri යාළුවෙක්ට හම්බුතොත් බලං ඉන්න එපා මේ ත්‍රෙඩ් එකට දාන්න. මොකද මේ පත්තරය හරි මධ්‍යස්ත විදිහට සිරිවර්ධන ගැන මෙන්ම බොදුබල සේනාව දෙස තම පෑන යොදාගෙන තියෙනවා....
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Siriwarrdana or Bodu bala sena WADURABA game inna aka hodai. Issarama oya gama prasiddha wela thibune minissu marana murderer s la inna gamak widiyata.
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0

    මේ පල්ලෙහා ඉන්න දෙන්නත් බොදුබල සේනාවට එකගයි වගේ තමයි එදා වැඩ කරේ. ඒත්...............නේද......

    00001.jpg

    .
    .
    .

    394695_312711448819576_470317074_n.jpg

    බලන්න ඒකෙත් හැටි නේ.........
     
    Last edited:

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0

    ITN එක සිරිවර්ධන ගැන ඒ දවස්වල කිව්ව හැටි..........

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    ඇත්තටම මේ ගාල්ලේ සිරිවර්ධන මහත්තයා යම්කිසි සත්‍යක් ප්‍රකාශ කරනවා....නැද්ද මං කියන්නේ...
    ඒක ඉහත වීඩීයෝ බැලුවමත් පේනවා. “වදුරඹ 19“ පත්තරේ පලවී ඇති මධ්‍යස්ථ වූ ප්‍රවෘත්ති වාර්තාකරණයෙනුත් ඒ බව හැගෙනවා.

    ඉහත වීඩීයෝ බැලුවම ඔයගොල්ලන්ට මොනාද හිතෙන්නේ.... ඔහු කියන්නේ ඇත්තක් නේද ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Siriwarrdana mahathata muladi TV ekea poya dawasata Bana kiyanna idadi thibuna. Mama a bana ahala thiyenawa. Ohu kiyana dey boru newe. DUKKA---ANITHAYA-----ANATHMA-----kiyana darmatha walin ANATHMA kiyana deya pahadili karala denawa clearly . Siriwarrdana mahatha kiyapu aka deyak TV eka magin mata thwamath mathakai. VIDAVIMAK thiyanawa habai VIDAWANA KENEK naha. Meya ANATHMA dahamai. Ohu darma danaya kara thiyenawa. Ohuta a sadaha pin ayithi wevi.
     
    ඔව් මචං, එතුමාගේ දේශනාවල දී පුදුම ගැබුරු ධර්ම කාරනා පැහැදිළි කර දෙනවා. මට හිතාගන්න බැරි ඇයි බොදුබල සේනාවට මේ බව තේරුණේ නැත්තේ කියලා. කොහොම උනත් බොදුබල සේනාව නිසා එතුමාට ඇහුම්කන් දෙන පිරිස වැඩිවෙලා කියලා තමයි මට පේන්න තියෙන්නේ. මමත් එතුමා ගැන ඉස්සර අහලා තිබ්බට මේ ලගදී තමයි එතුමගේ දේශනා හොදට අහන්න ගත්තේ. මොකද ඔහු ධර්මය විවෘත කරන්න කරන්න ධර්ම රසය මා තුලින්ම දකින්න මට ලැබුණා.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔව් මචං, එතුමාගේ දේශනාවල දී පුදුම ගැබුරු ධර්ම කාරනා පැහැදිළි කර දෙනවා. මට හිතාගන්න බැරි ඇයි බොදුබල සේනාවට මේ බව තේරුණේ නැත්තේ කියලා. කොහොම උනත් බොදුබල සේනාව නිසා එතුමාට ඇහුම්කන් දෙන පිරිස වැඩිවෙලා කියලා තමයි මට පේන්න තියෙන්නේ. මමත් එතුමා ගැන ඉස්සර අහලා තිබ්බට මේ ලගදී තමයි එතුමගේ දේශනා හොදට අහන්න ගත්තේ. මොකද ඔහු ධර්මය විවෘත කරන්න කරන්න ධර්ම රසය මා තුලින්ම දකින්න මට ලැබුණා.
    :lol::lol:හෙනම් එයාට වෙන ආගමක් හදාගෙන එන්න කියන්න.
    අපේ බුද්ධාගම ඇද ගන්නේ නැතුව. උබලා වගේ හරක් නිසා තමයි බුදු දහමට මෙහෙම වෙලා තියෙන්නේ.

    බුදුබව තියා රහතන් වහන්සේ නමකටවත් ගිහියෙක්ව ඉන්න බෑ.
    අනික එක බුදු කෙනෙක්ගේ කාලයක තව බුදු කෙනෙක් පහළ වෙන්නෙත් නෑ..
    ගොඩක් පාරමිතා පුරලා බුදු කෙනෙක් වෙන්න ඕනේ. එහෙම උතුමෙක්ට පිසාචයෙක් වගේ රූපයක් ලැබෙන්නේ නෑ
    .

    යාගේ ආගම සත්‍යයි කියලා පිළි ගන්නවානම් එයාව වෙනම ආගමක් පිහිටුවාගෙන ඒකේ ශාස්තෲ කරගන්න. එහෙම නැතුව නිර්මළ බුදු දහම කෙලෙසන පවු කාරයන්ට හවුල් වෙන්න එපා
     
    ---------Siriwarrdana Mahathage TV bana waladi, kisima awasthawakadi ohu kiwwe naha OHU BUDU WELA KIYALA. Mama ohuta mahatha kiyala katha karanne akai. Ahema sowan or Arrhath or Buduwela kiyala ohu kiyanawa mata ahila naa. Podu people la ge kata kathawak wenna puluwan Budu wela kiyana kathawa.