මම කට්ටා;13529752 said:අනේ පලයං බන් යන්න...
මම දාපු ගොං පාට එකක් නෑ
හැලයා
![]()
මම කට්ටා;13529880 said:ඔන්න මම දාපු ලින්ක් ඔක්කොම මේ වෙන විට අයින් කරලා තියෙන්නේ
එබැවින් කහ කොට්ටු දෙන්න ඔට්ටු නෑ
ක්වෝට් කරපු ඒවට වග කියනු නොලැබේ





කොට්ටු නෙමෙයි තොට පිට්ටු කවන්න ඕනේ



මොකෝ උනේ?


මම කට්ටා;13529917 said:අය්යෝ පොඩි ප්රින්ටිං මිස්ටේක් එකක් බන්
කොට්ටු නෙමේ
ඒක කොටු වෙන්න ඕනා
අපෝ පිට්ටු චාටර් බන්
කවනවානම් වෙනින් දෙයක් කවපන්


අපෝ ඒ වචනය මගෙ ශබ්ධ කෝශේ නෑ
හැබැයි වෙනින් වචනයක් තමා ඕක වෙනුවට තියෙන්නේ
මම කට්ටා;13529922 said:බලන් හිටිය රේඩ්යෝ එක දැන් පටන් ගනී දැන් පටන් ගනී කියලා බැරිම තැන මම එකක් පටන් ගත්තා කොහෙද උඹ සෙට් වුනේ නෑනේ

මම කට්ටා;13529935 said:''බය''
අපෝ ඒ වචනය මගෙ වෘෂණ කෝශේ නෑ
හැබැයි වෙනින් වචනයක් තමා ඕක වෙනුවට තියෙන්නේ



පුල්ලි ගොනා![]()







මම කට්ටා;13529952 said:අනේ යකෝ පුල්ලි ගොනා උඹ ගැන මොන කතාද
උඹ ඉතින් අර බේබි පූල් එකට වෙලා ජල බුං ගගහා ඇති