20/20 අතරතුර

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ඉන්දීය ක්‍රිකට් තරු සාප්පු සාවාරියේ


    මෙවර 20-20 තරගාවලියට මෙරටට පැමිණ සිටින විදේශ ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමට මෙන්ම ‍විනෝද වීමටත් අමතක කර නොමැති බව අප කලින් පැවසුවෙමු. විවේකයක් ලද අතරතුර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙරට ප්‍රමුඛ පෙළේ ඇදුම් මන්දිරයක් වන ඇලෙක්සැන්ඩ්‍රා ප්ලේස් හි ODEL ප්‍රදර්ශනාගාරයේ සාප්පු සවාරියේ ගොස් ඇත.
    නායක දෝණි, යුවරාජ් සිං, ‍ඉර්ෆාන් පතන් ඇතුළු ක්‍රීඩකයන් මේ සාප්පු සවාරියට එක් වී ඇත.


    523720_10151158788219437_1691656869_n.jpg


    406474_10151158788244437_1833197868_n.jpg


    581592_10151158788269437_1774902007_n.jpg


    394336_10151158788294437_845087606_n.jpg


    561131_10151158788329437_113901736_n.jpg


    395307_10151155758394437_857848953_n.jpg


    298503_10151155758844437_1284857081_n.jpg


    Thambapanne.net
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ඩැරන් සමී ගේ ත්‍රීවිල් ෆන් එක

    මෙවර ලංකාවේ පැවැත්වෙන 20-20 ලෝක කුසලානයට පැමිණ සිටින විදෙස් ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමට මෙන්ම විනෝද වීමට ද අමතක කර නොමැත.
    ඒ අතර බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් නායක ඩැරන් සමී පසුගියදා මහ නුවර නගරයේ හෝටලයකදී බිලියර්ඩ් ක‍්‍රීඩාකර හෝටලය ඉදිරිපිටවු ත‍්‍රීරෝද රියක් ද පදවමින් විනෝද වී ඇත.
    නුවර රුජිණ හෝටල් සංකීර්ණයේදී පැය 2 කට වැඩි කාලයක් ඔහු බිලියර්ඩ් ක්‍රීඩා කර ඇති අතර එහි ඉදිරිපිට තිබූ ත්‍රීරෝද රියක් ද පදවා ඒ අපුරූ අත්දැකීමත් ලබා ගෙන ඇත. “මම කි‍්‍රකට් ක‍්‍රීඩාව හැරුණු කොට වැඩිපුරම ආස බිලියර්ඩ් සෙල්ලම් කරන්නට” යැයි පවසමින් ඩැරන් ටුවිටර් පණිවිඩයක් ද මුදාහැර ඇත්තේ මේ අපුරූ ඡායාරූප කිහිපයත් තම ටුවිටර් පිටුවට එක් කරමිනි.


    A3nPK_vCQAAqB1X.jpg:large



    A2wzD9xCYAEmVeg.jpg:large
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙයාලට ඉන්දියාවේ නම් කවදාවත් මෙහෙම සාප්පු සවාරි යන්න බැරුව ඇති :D
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    වොට්සන් ගේ චිත්‍ර පිටුව



    20 – 20 ලෝක කුසලානයට මෙරටට පැමිණි සිටින ඔස්ටේ‍්‍රලියානු තුන් ඉරියව් ක‍්‍රිකට් ක‍්‍රීඩක ෂේන් වොට්සන් පෙරේදා (27) පාසලක පැවති උත්සවයකට සහභාගීවී තිබේ.
    කොටහේන කුමාර විද්‍යාලයේ පැවති මෙම උත්සවය ලොව පුරා සිටින දරු දැරියන්ගේ කියවීම හා අධ්‍යාපනය තුළ ස්ත‍්‍රි පුරුෂ සමානාත්මතාවය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ක‍්‍රියා කරන ‘රූම් ටූ රීඩ්’ සංවිධානය විසින් සංවිධානය කරන ලද්දකි.
    වොට්සන් විසින් එම උත්සවයට සහභාගීවු දැරියක‍ගේ රුවක් චිත‍්‍රයකට නගා ඇති බවද පැවසේ

    60612_4752107726414_2082717277_n.jpg


    47957_4752108206426_1958313737_n.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ඇස් දෙක පියාන නිදාගන්න බෑ...බෑ......



    20 ලෝක කුසලානය සඳහා මේ දින වල මෙරටට පැමිණි සිටින එංගලන්ත කණ්ඩායම පසුගියදා පුහුණුවීම් සදහා ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයට ගොස් නැවත ටාජ් සමුද‍්‍රා හෝටලයට බසයෙන් එමින් සිටියදී එංගලන්ත ක‍්‍රීඩක ඉයන් මෝර්ගන් වෙස් මුහුණක් පැළඳ ගොස් තිබේ.
    ඔහුගේ වම් පසින් කෙටි නින්දකට වැටී සිටින ස්මිත් පටෙල්ට සම්ච්චලයට මෙන් මෝගන් සිටින විටදී එංගලන්ත නායක ස්ටුවර්ට් බ්‍රෝඞ් විසින් ඡායාරූපයක් ගෙන ඇත.
    ස්ලීප්න් බියුටීස් (Sleeping Beauties) ලෙස නම් කරමින් ස්ටුවර්ට බෝඞ් විසින් මෙම ඡායාරූපය සිය ටිවිටර් පිටුවේ පල කර ඇත.
    විසිහය හවිරිදි මෝර්ගන් එංගලන්ත කණ්ඩාමේ සිටින විකටයෙක් යැයි පැවසේ.
    මෝර්ගන් අයර්ලන්ත කි‍්‍රකට් කණ්ඩායමෙන් එංගලන්ත කණ්ඩායම එක්වු කි‍්‍රීඩකයෙක් වන අතර විස්සයි - 20 තරග 27කට සහභාගීවී අර්ධ ශතක තුනක්ද සමග ලකුණු 647ක් ලබා ගෙන ඇත.

    England_Cricketers_570px_12.jpg


    England_Cricketers_600px02__12_09_27.jpg


    mirror games
     
    • Like
    Reactions: crazy_lakshitha

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    මෙයාලට ඉන්දියාවේ නම් කවදාවත් මෙහෙම සාප්පු සවාරි යන්න බැරුව ඇති :D
    අදත් කැවොත් ඉන්දියාවට යන එකත් ප්‍රශ්නයක් වෙයි..:lol:

    Maxxa :D Tawa one
    තව නැ බන්..ඔය ටික තමයි සෙට් වුනේ..:(

    elakirima wedak..:):)
    :)

    thankz gd thrd.....
    :)

    එල :)
     
    • Like
    Reactions: chamaz