ලංකා ප්‍රිමියර් ලීග් ඇරඹුණු වගයි

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ten cricket eke den nane???? 🤔 https://cricket.lk/2020/11/list-of-...RTy8ePAcM-mFyZnka7h32EvPPBc-IlPLJ84KbUvVNEYo4

    SLC youtube channel eket live denaw kyala tibba. . 😋
    487FA223-C6D3-4457-8C87-FC56C15FC91C.jpeg
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මේ සතියේ තමයි ගහන මැච් එකක් ගහන්න පුළුවන් ලබන සතියේ කොහොමත් වහිනවා මුළු ලංකාවටම ...
    එතකොට අයෙත් අපිට ස' ෆේල් කියන්න පුලුවන් 🤣🤣🤣🤣🤣😁😁😁😋😋😋😋😋😆😆😆
     
    • Dislike
    Reactions: batwise

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    star sports neda aran thiyenne.local chanel block karaida danne na eweleta loba yakku

    Loba yakku case ekak nemei ban otana tiyenne. Wsantham ekatai , dialog ekatai nadu watenna puluwan seen ekak. Eka parak ohoma awasara neti wedak karala guwan widuli sansthawata nadu demma ICC ekenma.


    YouTube live denawada kiyala danna kenek innawada?🙂

    "LPL YouTube Live බලන්න පුළුවන්. SLC YouTube channel එකෙන්. මගේ දැනුමේ හැටියට විදේශවල ඉන්න අයටත් බලන්න පුළුවන්.!" ~ Vidu