VGA අව්ලක් help me plz

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
machan hondama wade thamai wena vga ekak gahala balanna. eka hariyata wadanam ube vga eke thama awla. vga drivers dammada? update karada? vga eka hodak rath wenawada tikak use karapu gaman? cable eka loose da?
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    naa ban.. welcome screen awilla desktop ekatama awilla tika welaawakin display enne nathuwa yanawa
    samahara welaa wata Boot wenakotama mehema wenawa
    Heat case ekak wath da ?

    Drivers uninstall කරල බලහන්..
    safemode වලින් ගිහින් අවුලක් නැද්ද කියල බලහන්..

    onboard vga ගැහුවහම අවුලක් නැත්තම්..
    vga තමා බං..
    vga එකේ අදහස අතහැර ගනින්..

    display නැතුව යන වෙලාවට බ්ලූ ස්ක්‍රීන් එකක් නෙවේ නේද එන්නෙ ?
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    machan hondama wade thamai wena vga ekak gahala balanna. eka hariyata wadanam ube vga eke thama awla. vga drivers dammada? update karada? vga eka hodak rath wenawada tikak use karapu gaman? cable eka loose da?
    hm
    update kare nan na bn
    ow bn . 65-80*C withara rath wenaawaa:(
    cable awlak na
    Drivers uninstall කරල බලහන්..
    safemode වලින් ගිහින් අවුලක් නැද්ද කියල බලහන්..

    onboard vga ගැහුවහම අවුලක් නැත්තම්..
    vga තමා බං..
    vga එකේ අදහස අතහැර ගනින්..

    display නැතුව යන වෙලාවට බ්ලූ ස්ක්‍රීන් එකක් නෙවේ නේද එන්නෙ ?

    ok machan
    :(
    Blue Screen enne na bn
    Mata peenne heat wena case ekak wage ban. :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    hm
    update kare nan na bn
    ow bn . 65-80*C withara rath wenaawaa:(
    cable awlak na

    ok machan
    :(
    Blue Screen enne na bn
    Mata peenne heat wena case ekak wage ban. :baffled:

    හීට් මගුලක් නෙවේ බං.. vga එකට වයස කීයද ?
    උබ මැෂින් එකේ පැත්තක් ඇරලා vga එකට උබලගෙ ගෙදර තියන table ෆෑන් එකක් හරි මොන මගුලක් හරි උපරිම speed දාල දාල බලහන් ඊට වඩා වැඩි වෙලාවක් දුවනවද කියල..

    vga එකක් ගනින් බං :sorry::sorry: