2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හායි

    000203D4.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මං කලින් ඉල්ලපු සින්දු ටික .... ???
    තාම හොයනවාද ?

    ඕකේ... ඒවා දෙන්න බැරි නම් අවුලක් නෑ...
    මට දැන් දෙන්න ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයාගෙ සුරගන වෙස්වලා... ගීතය :cool:


    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13535298
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඈත එපිට හිම කන්දෙන්................

    සිංදුව තියේනං දෙන්නකෝ.....................
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සේපාලිකා මලයි....
    ආදාහනේ හෙටයි...
    මට දැන්නුවේ අදයි...
    මට අදම යන්න වෙයි.. :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Matai Bola Ehema Hithenne:lol:
    gona
    එහෙනං එළ...
    නෑ මං කිව්වේ.. උඹට හැම තිස්සෙම නව සිතුවිලි පහල වෙන නිසා.. පොඩි වෙනසකටත් එක්ක එහෙම හිතුවොත්... :baffled::rofl:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන්ලා අද උදේ පොඩ්ඩක් වාහනේ හෝදන්න ගිහින් ඇහැට කාර්වොශ් ඉහුන , ඒ වෙලාවෙ ඇහැ හේදුව අව්ලක් නෑ..
    ඒත් හවස් වෙනකොට ඉන්නම බැරි උනා.. දැන් නම් මචන් ඉන්න බෑ කදුලු එනව ,මාර දැවිල්ලයි.. :(:(:(
    ඇහැ පේන්නේ නැතුව යයිද මන්ද , කාර්වොශ් නිකන් shampoo වලට වඩා සැරයි නේද?
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මචන්ලා අද උදේ පොඩ්ඩක් වාහනේ හෝදන්න ගිහින් ඇහැට කාර්වොශ් ඉහුන , ඒ වෙලාවෙ ඇහැ හේදුව අව්ලක් නෑ..
    ඒත් හවස් වෙනකොට ඉන්නම බැරි උනා.. දැන් නම් මචන් ඉන්න බෑ කදුලු එනව ,මාර දැවිල්ලයි.. :(:(:(
    ඇහැ පේන්නේ නැතුව යයිද මන්ද , කාර්වොශ් නිකන් shampoo වලට වඩා සැරයි නේද?
     
    Status
    Not open for further replies.