නිදි නැති රෑ යාමේ...
eli wenkal![]()

මම ආසම කෑමක්... ලුණු දාල දෙන්ඩ පුලුවන් බඩ පැලෙනකන්... මේ පාරත් ගිහින් සෑහෙන්න ගෙනාව...
මචන්ලා අද උදේ පොඩ්ඩක් වාහනේ හෝදන්න ගිහින් ඇහැට කාර්වොශ් ඉහුන , ඒ වෙලාවෙ ඇහැ හේදුව අව්ලක් නෑ..
ඒත් හවස් වෙනකොට ඉන්නම බැරි උනා.. දැන් නම් මචන් ඉන්න බෑ කදුලු එනව ,මාර දැවිල්ලයි..
ඇහැ පේන්නේ නැතුව යයිද මන්ද , කාර්වොශ් නිකන් shampoo වලට වඩා සැරයි නේද?
ඔව් බන්, ඇහැ පිරිසිදු වතුරෙන් හොඳට හෝදපන්...........අඩේ ඕක කොච්චර වෙලා ඇද්ද බන්මචන්ලා අද උදේ පොඩ්ඩක් වාහනේ හෝදන්න ගිහින් ඇහැට කාර්වොශ් ඉහුන , ඒ වෙලාවෙ ඇහැ හේදුව අව්ලක් නෑ..
ඒත් හවස් වෙනකොට ඉන්නම බැරි උනා.. දැන් නම් මචන් ඉන්න බෑ කදුලු එනව ,මාර දැවිල්ලයි..
ඇහැ පේන්නේ නැතුව යයිද මන්ද , කාර්වොශ් නිකන් shampoo වලට වඩා සැරයි නේද?
මම ආසම කෑමක්... ලුණු දාල දෙන්ඩ පුලුවන් බඩ පැලෙනකන්... මේ පාරත් ගිහින් සෑහෙන්න ගෙනාව...
ගුඩ් නයිට්ඈත එපිට හිම කන්දෙන්................
සිංදුව තියේනං දෙන්නකෝ.....................