2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

Status
Not open for further replies.

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
මචන්ලා අද උදේ පොඩ්ඩක් වාහනේ හෝදන්න ගිහින් ඇහැට කාර්වොශ් ඉහුන , ඒ වෙලාවෙ ඇහැ හේදුව අව්ලක් නෑ..
ඒත් හවස් වෙනකොට ඉන්නම බැරි උනා.. දැන් නම් මචන් ඉන්න බෑ කදුලු එනව ,මාර දැවිල්ලයි.. :(:(:(
ඇහැ පේන්නේ නැතුව යයිද මන්ද , කාර්වොශ් නිකන් shampoo වලට වඩා සැරයි නේද?
සිරාද බන්? කූල් වතුර ටිකක් අරන් ඇහැ හෝදපන් මචන්. කන්නාඩිය ගාවට ගිහින් බලපන් ඇහැ රතු වෙලාද කියලා. කඳුළු පිහි දාන්න එපා බන් කඳුළු වලින් තමා ඇහැ පිරිසිදු වෙන්නෙ. කෝකටත් කියලා පොඩ්ඩක් ඒක අරන් බලපන් ඇහැට ගියොත් අවුල් ද කියලා. හෙටත් කඳුලු ආවොත් බෙහෙත් ගනින් අත් බෙහෙත් කරන්නෙ නැතුව.:(
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Very Mata Hondatama Very - Sunflowers
    Kakiri Palena Tikiri Hinavai - M.S. Fernando
    Tikki Tikiri - Dalreen Suby
    Rathata Rathe Tholpethivala - Merians

    oya sindu valinuth ekak thiyenavanum denna :D
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඉදා තොට මගෙන්
    :lol::lol::lol::lol::lol::lol::lol:

    fNxWV.gif
    fNxWV.gif
    fNxWV.gif
    fNxWV.gif
    fNxWV.gif
    fNxWV.gif
    fNxWV.gif
    fNxWV.gif
    fNxWV.gif
    fNxWV.gif
    fNxWV.gif
    fNxWV.gif


    No Problem :cool::cool::cool::cool:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අඩෝ එහෙම බනින්න ඒපා හරිය...:growl: මම ආසම කෑමක්... ලුණු දාල දෙන්ඩ පුලුවන් බඩ පැලෙනකන්... මේ පාරත් ගිහින් සෑහෙන්න ගෙනාව...
    00020455.gif
    ඕවා කියන්න එපා යකෝව් :angry::growl:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    තෑන්කූ ටූලී...
    11.gif
    එලකිරි සෙට් එකම එකතු කොරගන්නවා (මම මේ ගහේ ඉන්නේ:rofl:)
     

    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    මම අහපු එකට පොඩ්ඩක් කියහල්ලකෝ, රී පෝස්ට් කරන්නේ නැතුව.. :(


    එවෙලේ කරන්න ඕන ඒවා දැන් කියලා වැඩක් නෑනේ යකෝ

    උඹ හොඳට නිදා ගනින් තවත් ඇස් දෙක ඇරගෙන ඇස් දෙකට වද දිදී ඉන්නේ
    නැතුව
    නැත්නම් දොස්තර කෙනෙක්ගෙන් අහපන්..
     
    Status
    Not open for further replies.