2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

Status
Not open for further replies.

SPLS

Member
Sep 17, 2012
61
3
0
මට නම් පේන්නේ තාච්චියත් කට්ටට තනි රකින්න යාවි වගේ........:lol::lol::lol:
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Happy Birth Day Dj Spk And Sihina_Lahiru
    Wish You All The Best Brothers

    අද අපේ එස්.පී.කේ සහ සිහින ලහිරු මෙම්බස්ලගේ උපන් දිනේ
    දෙන්නටම සෞභාග්‍යමත් අනාගතයක් වෙවා
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Happy Birth Day Dj Spk And Sihina_Lahiru
    Wish You All The Best Brothers

    අද අපේ එස්.පී.කේ සහ සිහින ලහිරු මෙම්බස්ලගේ උපන් දිනේ
    දෙන්නටම සෞභාග්‍යමත් අනාගතයක් වෙවා
    happybirthdaybear1us6-gif.22648
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ටූ නංගිගෙන් අහන්න ඕන වෙලාවට නොකාපු දවස නෙමෙයි වෙලාවට කාපු එක දවසක් කියන්න කියල. ලෙඩ තිබුණත් නැතත් අර අලුත් නමක් දාගෙන හැමදාම නියම වෙලාවට කන කෙනානෙ.:dull:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම යනවා යකුනේ පැල් රකින්න ගුඩ්නයිට් කට්ටියටම :)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මොකක්ද යකුනේ මේ වෙන්නේ?
    හැම එකාම රීපෝස්ට් වෙලා......
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා මමත් යනවා එහෙනම්...උදේට සෙට් වෙන්නම්...සුභ රාත්‍රියක් හැමෝටම...නංගියෝ ඔයාට සුභ දවසක්...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සුරගන වෙස් වලා ගීතය ලබා දුන්නට ටූ නංගිට ගොඩක් ස්තූතියි...

    මේ ගීතය අහන්න....
    too_little
    sameerasadaru
    Mal Baba
    Dinushasankalpa
    Mr.chachi
    AWRORA
    Supun.
    hansa1018
    0716aravinda
    anju.r
    Rex921
    |MadMan|
    amila256
    Malinga
    nnccbb
    argan
    sudeewa
    Sonique
    sasliit
    SPLS
    DUSHYANTHA
    rcccc
    යකා
    RePost බුවා
    niranjan1111
    dilrasan
    Radio

    එකතු කර ගන්නවා
    :)
     
    Status
    Not open for further replies.