Jaya Wewa Machoඅදනම් හොදටම මහන්සියි... දවස් තුනකින් හරියට නිදා ගන්න හම්බුනේ නැහැ... මාගේ සිරියහන් ගබඩාව දකිද්දි සිහි වෙන්නෙ මාගේ යහන පමණයි... දැන් මම මගේ යහනත් සමග ආදරෙන් වෙලෙන්නයි යන්නේ... එහෙනම් කස්ටියවම ආයෙ හෙට හම්බෙමු... ටූ ලිට්ල් නංගියා එළටම ෂෝ එක කරන්න... අද කලින්ම යන්න උනාට සොරි වෙන්න ඔනේ... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
මාත් ඉන්නවා තෑන්ක්ස්සුරගන වෙස් වලා ගීතය ලබා දුන්නට ටූ නංගිට ගොඩක් ස්තූතියි...
මේ ගීතය අහන්න....
too_little
sameerasadaru
Mal Baba
Dinushasankalpa
Mr.chachi
AWRORA
Supun.
hansa1018
0716aravinda
anju.r
Rex921
|MadMan|
amila256
Malinga
nnccbb
argan
sudeewa
Sonique
sasliit
SPLS
DUSHYANTHA
rcccc
යකා
RePost බුවා
niranjan1111
dilrasan
Radio
එකතු කර ගන්නවා





සුරගන වෙස් වලා ගීතය ලබා දුන්නට ටූ නංගිට ගොඩක් ස්තූතියි...
මේ ගීතය අහන්න....
too_little
sameerasadaru
Mal Baba
Dinushasankalpa
Mr.chachi
AWRORA
Supun.
hansa1018
0716aravinda
anju.r
Rex921
|MadMan|
amila256
Malinga
nnccbb
argan
sudeewa
Sonique
sasliit
SPLS
DUSHYANTHA
rcccc
යකා
RePost බුවා
niranjan1111
dilrasan
Radio
එකතු කර ගන්නවා
උබ ෆේක් එකක්ලු නේද ෆේක් ගන්නෑමාවත් එකතු කර ගනින්! මමත් තවම පොඩි ළමයෙක්
ඔරිජිනල් එකෙන් වරෙන්අයි ඇම් නිව් හියර් හායි ගායිස්![]()
මම යනවා යකුනේ පැල් රකින්න ගුඩ්නයිට් කට්ටියටම![]()
Dennatama Bye Wewaමම යනවා, හෙට සෙට් වෙමු.
Good night, Sweet dreams.
Adios Amigos
මාවත් එකතු කර ගනින්! මමත් තවම පොඩි ළමයෙක්මම මේ එලකිරි එකේ හෙන කාලයක් තිස්සේ
ළමා සමාජයක් පිහිටවන්න උත්සහා කරනවා
ඉතින් මේ ළමා සමාජයට අද විශේෂ දිනයක්
මොකද අද තමා අපේ දිනය
ලෝක ළමා දිනය ඒක නිසා
ළමා සමාජය වෙනුවෙන්
''සමනලයා මල හා ළමයා සේ''
කියන ගීතය
ඉල්ලනවා ලෝකේ ඉන්න සියලුම ළමයි වෙනුවෙන්
අන්තිමටම කලකිරුනා අද මේ ටික දෙනෙක් කරන කොපි පේස්ට් වැඩක් නිසා...
ෆන් එකක් උනත් ගන්න විදිහක් තියෙනවා යාළුවනේ..
හැම විටම අළුත් අදහසක් එන තැනයි නියම ෆන් එකක් තියෙන්නෙ.. නැතුව මේ කීප දෙනෙක් දාන පෝස්ට් කොපි කර කර මෝඩ ආතල් ගන්නකොට නෙවෙයි..
ඔන්න ඕකයි මගෙ අදහස.. ඕකට එකග වෙන නොවෙන එක ඔයාලට බාරයි...
මට නං ඇති උනා හොදටම.....








Ela Elaඅන්තිමටම කලකිරුනා අද මේ ටික දෙනෙක් කරන කොපි පේස්ට් වැඩක් නිසා...
ෆන් එකක් උනත් ගන්න විදිහක් තියෙනවා යාළුවනේ..
හැම විටම අළුත් අදහසක් එන තැනයි නියම ෆන් එකක් තියෙන්නෙ.. නැතුව මේ කීප දෙනෙක් දාන පෝස්ට් කොපි කර කර මෝඩ ආතල් ගන්නකොට නෙවෙයි..
ඔන්න ඕකයි මගෙ අදහස.. ඕකට එකග වෙන නොවෙන එක ඔයාලට බාරයි...
මට නං ඇති උනා හොදටම.....
ටූ නංගී ඇතුළු අපේ එළකිරි රේඩියෝ යාළුවො ටීම් එකට... - අදත් ගින්දර වගේ සින්දු ටිකක් දුන්නට ස්තූතියි.. ඔයාලා අපි වෙනුවෙන් කරන මේ කැපවීම ගොඩාක් අගයකරන්න ඕන... හැමදාම අපි ඔයාලා එක්ක ඉන්නවා..
කම්මැලි දවස් උද්යෝගිමත් දවස් වෙන්නෙ ඔයාලා නිසා...
සුභ සතියක්, සුභ මාසයක් සහ සුභ රාත්‍රියක් වේවා හැමෝටම...
ජයවේවා එළකිරි රේඩියෝ![]()
