2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

Status
Not open for further replies.

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එහෙනම් මමත් යනව මචන්ලා, තව ඉන්නව මේ ඇහේ අමාරුව නැත්තම්.. හෝදල හෝදල හොදටම රතු වෙලා.. එහෙනම් අපි ගියා, කට්ටියටම සුභ දවසක් , බලාපොරොත්තු ඉටුවන මාසයක් වෙන්න කියනව.. බායි ගායිස් , සීයූ..
බායි ටූලී , අද නම් නියම ෆන් එකක් දුන්න.. තෑන්ක්ස්.:):):)

:oo:හපෝ ඕකම තමා බන් මටත් කියන්නේ,
එපා වෙලා ඉන්නේ....:dull:

මචෝ මම නිදාගන්න යනවා, උඹල ඔක්කොටොම සුභ රාත්‍රියක්........
:)

ජයවේවා................
සුභ..............
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
Wolverine GTR, Mal Baba, sameerasadaru මාත් ගියෝ එහෙනං.............
එලකිරි...........
සුභ.............
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මොකෝ එක පාරටම යන්න හිතුනේ :rofl:
එලස් මචන් ගුඩ් නයිට් :cool:
ටටා :)

එක පාරට නෙමේ...........
මම හොඳට හිතලා ගත්ත තීරණයක් මේක............
මාව නවත්තන්න හදන්න එපා................
එලාස් බුදු සරණයි........!!!
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
එක පාරට නෙමේ...........
මම හොඳට හිතලා ගත්ත තීරණයක් මේක............
මාව නවත්තන්න හදන්න එපා................
එලාස් බුදු සරණයි........!!!
ඔව් ඔව් පේනවා :P
නවත්තන්න වැඩේමයි :rofl:
එල බුදුසරණයි !
 
Status
Not open for further replies.