අපිත් අහලා නෑ... බස් වල යනකොට ඇහෙනවනේ....mama nam drama eka ahala na..songs nam harima lassanai..
udaa irak se
kiyaa ganna bari taramata
liyuu kawi
ilandaariyoo
mata meken udaa irak song eka puluwannam denna sis



අපිත් අහලා නෑ... බස් වල යනකොට ඇහෙනවනේ....mama nam drama eka ahala na..songs nam harima lassanai..
udaa irak se
kiyaa ganna bari taramata
liyuu kawi
ilandaariyoo
mata meken udaa irak song eka puluwannam denna sis



හ්ම් සින්දුව ලස්සනයි අක්කේකතාව නම් මෙලෝ රහක් නැ
.අර සමන් එදිරිමුනි නේද ඕක ලියන්නේ
.







මට නෙම් ඕකව පේන්න බැ අක්කේ


.ඒත් office එකේ එවුන් අනුත්තරා දානවනේ.


ඌට ඕක පුරුදු කරන්න දෙයක් නැඌත් වවුල් style පුරුදු වෙනවා ඇති...![]()

real වවුලෙක්
.මට නෙම් ඕකව පේන්න බැ අක්කේ.ඒත් office එකේ එවුන් අනුත්තරා දානවනේ.
ඌට ඕක පුරුදු කරන්න දෙයක් නැreal වවුලෙක්
.
ටූ ගෙ හඩ අහගෙනමයි 2012 ඔක්තෝම්බර් ලැබුවෙ...
බලමු මාසය කොහොම වෙයිද කියලා



ඔයා අහන්නද යන්නේkeeyata yanne sl time eken anuttara drama eka


.2.00 ට
ඕක නම් මල ජරාවක් තමයි බන්.... බස් වලත් ඔය බම්බුවමනේ දාන්නේ.... කනට ඉදිකටුවකින් අනිනවා වගේ...ඔයා අහන්නද යන්නේ.2.00 ට
![]()



හ්ම්ඕක නම් මල ජරාවක් තමයි බන්.... බස් වලත් ඔය බම්බුවමනේ දාන්නේ.... කනට ඉදිකටුවකින් අනිනවා වගේ...![]()


මාත් 8.30ට සෙට් වෙන්නම් මම යනවා බන් වැඩ අද

.එලස්.... මම නම් තව ටිකකින් යනවා...හ්ම්මාත් 8.30ට සෙට් වෙන්නම් මම යනවා බන් වැඩ අද
.
ගුඩ් මෝනින් ගායිස් , තාම රේඩියෝ වැඩ ද? කෝ මේ ටූලී?![]()