දුර්ලභ ඡායාරුප Part 7 - 1908 Olympic
ටික දවසකින් නූලක් දාන්නත් බැරි උණ නිසා අද මම හිතුව තවත් පරණ පින්තූර ටිකක් ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්න. ඊට කලින් කලින් දාපු කීපයක link කීපයකුත් දාන්නම් බලපු නැති අයට.
ජාතික පුරුෂ ලිඟු දිනය (18+)
Hong Kong Flower Show 2012
Snake vs Kangaroo
සතුන්ට සංගීතය රස විඳින්න බැරිද?
හැගීම් ප්‍රකාශ කරන චීන මූර්ති
දුර්ලභ ඡායාරුප Part 6 -1931 බඩු
දුර්ලභ ඡායාරුප Part 5 - අතීතයේ ප්‍රථම වර්ණ ඡායාරූප
දුර්ලභ ඡායාරූප Part 4 - අතීතයේ කාර් ප්‍රවාහනය කල හැටි
මෙන්න නව නිර්මාණ 8 - Vertical Garden
මෙන්න නව නිර්මාණ 7
මෙන්න නව නිර්මාණ 6 -මයිල් Cut
මෙන්න නව නිර්මාණ 5 - Benson Sculpture Garden
මෙන්න නව නිර්මාණ 4 - මැරුණු ගස් හැඩ කරමු
මේ තියෙන්නේ 1908 ලන්ඩන් නුවර පැවතුනු ඔලිම්පික් උළෙලේ පින්තූර ටිකක්. ඒ කාලේ අනුග්රාහකයෝ, TV නැහැනේ. බලන්න ඒ කාලේ ක්‍රීඩාවේ තත්වය...
මෙන්න Opening Ceramony එකේ නිවේදක තුමා
සමාරම්භක උළෙලේ බ්‍රිතාන්‍ය කණ්ඩායම
කඩුළු පැනීමේ තරඟයේ ඇමෙරිකානු ක්‍රීඩකයා
මෙන්න ජිම්නාස්ටික්
හොකී
බයිසිකල් පෝලෝ
කව පෙත්ත
බ්‍රිතාන්‍ය පාපැදි කණ්ඩායම
ඔන්න රේස් එක පටන් ගන්න යන්නේ. වැටෙයි කියල ඔක්කොමල ටික අල්ල ගෙනනේ ඉන්නේ
මෙන්න ක්‍රීඩිකාවෝ Warm Up කරනවා
උස පනිනවා
මෙන්න ඊතල විදිනවා
කඹත් අදිනවා...