දුර්ලභ ඡායාරුප Part 7 - 1908 Olympic

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    දුර්ලභ ඡායාරුප Part 7 - 1908 Olympic

    ටික දවසකින් නූලක් දාන්නත් බැරි උණ නිසා අද මම හිතුව තවත් පරණ පින්තූර ටිකක් ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්න. ඊට කලින් කලින් දාපු කීපයක link කීපයකුත් දාන්නම් බලපු නැති අයට.


    ජාතික පුරුෂ ලිඟු දිනය (18+)
    Hong Kong Flower Show 2012
    Snake vs Kangaroo

    සතුන්ට සංගීතය රස විඳින්න බැරිද?

    හැගීම් ප්‍රකාශ කරන චීන මූර්ති

    දුර්ලභ ඡායාරුප Part 6 -1931 බඩු
    දුර්ලභ ඡායාරුප Part 5 - අතීතයේ ප්‍රථම වර්ණ ඡායාරූප
    දුර්ලභ ඡායාරූප Part 4 - අතීතයේ කාර් ප්‍රවාහනය කල හැටි


    මෙන්න නව නිර්මාණ 8 - Vertical Garden
    මෙන්න නව නිර්මාණ 7
    මෙන්න නව නිර්මාණ 6 -මයිල් Cut
    මෙන්න නව නිර්මාණ 5 - Benson Sculpture Garden
    මෙන්න නව නිර්මාණ 4 - මැරුණු ගස් හැඩ කරමු

    මේ තියෙන්නේ 1908 ලන්ඩන් නුවර පැවතුනු ඔලිම්පික් උළෙලේ පින්තූර ටිකක්. ඒ කාලේ අනුග්‍රාහකයෝ, TV නැහැනේ. බලන්න ඒ කාලේ ක්‍රීඩාවේ තත්වය...

    මෙන්න Opening Ceramony එකේ නිවේදක තුමා
    02.jpg



    සමාරම්භක උළෙලේ බ්‍රිතාන්‍ය කණ්ඩායම
    download.jpg


    කඩුළු පැනීමේ තරඟයේ ඇමෙරිකානු ක්‍රීඩකයා
    03.jpg


    මෙන්න ජිම්නාස්ටික්
    05.jpg


    හොකී
    08.jpg


    බයිසිකල් පෝලෝ
    09.jpg


    කව පෙත්ත
    121.jpg


    බ්‍රිතාන්‍ය පාපැදි කණ්ඩායම
    122.jpg


    ඔන්න රේස් එක පටන් ගන්න යන්නේ. වැටෙයි කියල ඔක්කොමල ටික අල්ල ගෙනනේ ඉන්නේ
    04.jpg


    මෙන්න ක්‍රීඩිකාවෝ Warm Up කරනවා
    07.jpg


    උස පනිනවා
    06.jpg


    මෙන්න ඊතල විදිනවා
    10.jpg


    11.jpg


    කඹත් අදිනවා...
    124.jpg


    125.jpg