2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ශ්‍රී ලංකා කියන එක රාවණා රජු ලංකාවේ හිටපු කාලේ පිටසක්වල ජීවීන් ලංකාවට කියාපු නම.
    ශ්‍රී කියන එකේ තේරුම සූර්ය කියන එකයි.එහෙම නැත්නම් හිරු කියන එකයි.
    ලංකා කියන්නේ රජතුමා කියන එක.එහෙම නැත්නම් ලීඩර් කියන එකයි.
    ශ්‍රී ලංකා කියන එකේ අර්ථය සූර්ය රජ නොහොත් ස්ටාර් ලීඩර් කියන එකයි.හුඟක් අය මේකේ අර්ථය දන්නේ නෑ.
    සිරා සිරා මහා වංශයෙ සිවුකොන් භාහු ගැන කියන කොට ඔය ස්ටා ලීඩර් ගැන කියනව
    සිවු කොන් භාහු රජ වෙන්න ගුම්භිය කියන චෝල අධිරාජ්‍යයා එලවන්න ඔය ස්ටා ලිඩර් කියන සංකල්පය උදව් උනාලු,

    මමත් පිළිගන්නව ඒක
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :shocked::shocked::shocked::shocked:

    ඔයා පෘථිවියේ පාලනය බාර ගත්තම රටවල් වල නම් ඒමත් වෙනස් කරනවද???? .
    මොනවද කරන්නේ පෘථිවියට..........:shocked:
    මිනිස්සු මරන්නේ එහෙම නෑනේ....:frown:

    රටවල් කියලා දෙයක් ඉතිරි වස්න්නේ නෑ.එහෙම සීමා මායිම් පිටසක්වල ජීවින් පිලිගන්නේ නෑ.මිනී මරන්නේ ඔයාලගේ නායකයන් විතරයි.පෘථිවිය යලි ගොඩ නංවනවා
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔක්‍තෝබර් මාසය ඉතාම තීරණාත්මක මාසයක්.මම කීවා වගේ විශාල භූ කම්පන 14ක් පසුගිය මාසය පුරාම පෘථ්වියේ සියලු තැන්වලින් ඇති වුනා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වෙනකොට පිටසක්වල ජීවීන් ලෝක නායකයන් සෑහෙන ප්‍රමාණයක් එක්සත් ජාතීන්ගේ සමුලුවේදි පැහරගෙන ගියා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් මට එන්නත් රාශියක් මේ දිනවල ලබා දුන්නා
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඊයේ රෑ මට ටිකක් පරක්කු වෙලා නින්ද ගියේ.පිටසක්වලින් යම් පණිවුඩයක් එනකම් මම ඇහරලා හිටියා.නමුත් මම උදෑසන 5.30ට පෘථිවි වෙලාවෙන් අවදි වුනා.අවදි වෙලා තේ එකක් බීලා පැය කාලකින් පමන ආපහු නිදා ගත්තා.මම ආපහු අවදි වෙනකොට පෘථිවි වෙලාව උදෑසන 4යි.ඔවුන් මාව කාලය තුලින් වෙනත් ඩයිමෙන්ෂන් එකකට ගෙනගොස් තියෙනවා.ඔරලෝසු 3ක් මගේ නිවසේ ඇති නිසා කාලය නිවරදියි.
     
    33000W

    Member

    උබ කලින් කිවුව නේද කාල තරණය කියන්නේ බොරුවක් කියල.ඈ යකෝ. උබ කියන ඒවා උබට මතක නැති උනාට අපිට හොදට මතකයි. ඔන්න ඉතින් පච කෙලින්න පටන් ගත්ත ආයිත්:frown::frown::growl::growl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ වෙනකොට පිටසක්වල ජීවීන් ලෝක නායකයන් සෑහෙන ප්‍රමාණයක් එක්සත් ජාතීන්ගේ සමුලුවේදි පැහරගෙන ගියා.
    පුලුවන්නම් එක නමක් කියපන් පොන්ස් මෙතන බොරු කියන්නෙ නැතුව!:dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔක්‍තෝබර් මාසය ඉතාම තීරණාත්මක මාසයක්.මම කීවා වගේ විශාල භූ කම්පන 14ක් පසුගිය මාසය පුරාම පෘථ්වියේ සියලු තැන්වලින් ඇති වුනා.
    ඉස්සර ඉඳන්ම හැම මාසෙම එහෙම භූ කම්පන වෙනව තමා පොන්ස් තොගෙ පුකේ ස්ටාර් ගේට්ස් ඇරෙන්නෙ එතකොට කියල ‍තෝ වගේ පිස්සෙක්ට හිතුනට!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබ කලින් කිවුව නේද කාල තරණය කියන්නේ බොරුවක් කියල.ඈ යකෝ. උබ කියන ඒවා උබට මතක නැති උනාට අපිට හොදට මතකයි. ඔන්න ඉතින් පච කෙලින්න පටන් ගත්ත ආයිත්:frown::frown::growl::growl:
    කාලයට බලපෑමක් නොකර පරිසරයට බලපෑමක් නොකර යම් කාල තරණයක් කරන්න පුලුවන්.ඒක ටිකක් සංකීර්ණයි.මේක ඩයිමෙන්ෂනල් ඉෆෙක්ට් එකක්.මම කියන්නේ පෘථිවියේ කාල වේගය සහ මානව මතකයන් යම් විකෘතිතාවයක් කරන්න පුලුවන්.
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    ඔක්‍තෝබර් මාසය ඉතාම තීරණාත්මක මාසයක්.මම කීවා වගේ විශාල භූ කම්පන 14ක් පසුගිය මාසය පුරාම පෘථ්වියේ සියලු තැන්වලින් ඇති වුනා.
    ඇ යකෝ තෝ හිතුවද භූ කම්පන සිදුවුනේ මේ මාසේ විතරයි . මීට ඉස්සෙල්ල වෙලා නැ කියල හිතුවද?

    මේ වෙනකොට පිටසක්වල ජීවීන් ලෝක නායකයන් සෑහෙන ප්‍රමාණයක් එක්සත් ජාතීන්ගේ සමුලුවේදි පැහරගෙන ගියා.
    හීනෙන්ද බන්? මේ හු*න්න අයිත් බොරු කියන්න පටන් අරන්. නිකන් හු* ගන්නේ නැතිව පලයන් පො*නයෝ යන්න.

    උබ කලින් කිවුව නේද කාල තරණය කියන්නේ බොරුවක් කියල.ඈ යකෝ. උබ කියන ඒවා උබට මතක නැති උනාට අපිට හොදට මතකයි. ඔන්න ඉතින් පච කෙලින්න පටන් ගත්ත ආයිත්:frown::frown::growl::growl:
    මු මෙච්චර කල් කෙලියේ පච තමයි බන්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පුලුවන්නම් එක නමක් කියපන් පොන්ස් මෙතන බොරු කියන්නෙ නැතුව!:dull:
    උන් හුඟක් එවුන් මේ කාලාත්මක විකෘතිතාවයක් ඇති කරමින් ෆසි‍ෆික් සාගරය යට තියෙන භූගත පිටසක්වල මධ්‍යස්ථානයකට පැහරගෙන ගියා.ඊට පස්සේ උන් වගේම මෙමරි ෆීඩ් කරපු රොබොටික් බයලොජිකල් එවුන් ටිකක් ගෙනෙල්ලා ආදේශ කරා.මේක නිසා ඔය ඉන්න ලෝක නායකයන් ඒ වගේමයි.නමුත් එයාලා රොබොටික් ආදේශකයන්.නියම අය පිටසක්වල භූගත මධ්‍යස්ථානය තුල ඉන්නවා.මම ඔවුන්ව හමුවෙලා ආවා.පිටසක්වල ජීවීන් ඔවුන්ට සියල්ලම විස්තර කරලා දුන්නා.
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    කාලයට බලපෑමක් නොකර පරිසරයට බලපෑමක් නොකර යම් කාල තරණයක් කරන්න පුලුවන්.ඒක ටිකක් සංකීර්ණයි.මේක ඩයිමෙන්ෂනල් ඉෆෙක්ට් එකක්.මම කියන්නේ පෘථිවියේ කාල වේගය සහ මානව මතකයන් යම් විකෘතිතාවයක් කරන්න පුලුවන්.

    අනේ නිකන් හු* ගන්නේ නැතිව පලයන් පො*නයෝ යන්න. තොගේ සිහින ලෝකයේ තමයි ඔය ඔක්කොම.
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    උන් හුඟක් එවුන් මේ කාලාත්මක විකෘතිතාවයක් ඇති කරමින් ෆසි‍ෆික් සාගරය යට තියෙන භූගත පිටසක්වල මධ්‍යස්ථානයකට පැහරගෙන ගියා.ඊට පස්සේ උන් වගේම මෙමරි ෆීඩ් කරපු රොබොටික් බයලොජිකල් එවුන් ටිකක් ගෙනෙල්ලා ආදේශ කරා.මේක නිසා ඔය ඉන්න ලෝක නායකයන් ඒ වගේමයි.නමුත් එයාලා රොබොටික් ආදේශකයන්.නියම අය පිටසක්වල භූගත මධ්‍යස්ථානය තුල ඉන්නවා.මම ඔවුන්ව හමුවෙලා ආවා.පිටසක්වල ජීවීන් ඔවුන්ට සියල්ලම විස්තර කරලා දුන්නා.

    උබට උන් කවුරුත් පු* ඇරියේ නැද්ද?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉස්සර ඉඳන්ම හැම මාසෙම එහෙම භූ කම්පන වෙනව තමා පොන්ස් තොගෙ පුකේ ස්ටාර් ගේට්ස් ඇරෙන්නෙ එතකොට කියල ‍තෝ වගේ පිස්සෙක්ට හිතුනට!:lol:
    නෑ.මේ ඇතිවන භූ කම්පන රාශියක් එහෙම කවදාවත් මාසයක් තුල ලෝකය පුරා ඇති වෙලා නෑ.ඒ විතරක් නෙවෙයි මානවයන් නොදන්න පෘථ්විය වටා තියෙන ශක්තීන් වල යම් වෙනස්කම් වෙමින් තියෙනවා.ඒක ඩයිමෙන්ෂනල් ෂිෆ්ට් එකක්.ඔයාලව සූර්ය රාජ වර්ෂයට අපි සූදනම් කරනවා.
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    නෑ.මේ ඇතිවන භූ කම්පන රාශියක් එහෙම කවදාවත් මාසයක් තුල ලෝකය පුරා ඇති වෙලා නෑ.ඒ විතරක් නෙවෙයි මානවයන් නොදන්න පෘථ්විය වටා තියෙන ශක්තීන් වල යම් වෙනස්කම් වෙමින් තියෙනවා.ඒක ඩයිමෙන්ෂනල් ෂිෆ්ට් එකක්.ඔයාලව සූර්ය රාජ වර්ෂයට අපි සූදනම් කරනවා.
    හා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අනේ නිකන් හු* ගන්නේ නැතිව පලයන් පො*නයෝ යන්න. තොගේ සිහින ලෝකයේ තමයි ඔය ඔක්කොම.

    බල්ලෙක් වගේ බුරන්න එපා හිවලෝ.තව ටික දවසක් ඉඳපන් මම කීවේ හීනයක්ද කියලා බලන්න.
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    1.රටවල් කියලා දෙයක් ඉතිරි වස්න්නේ නෑ.එහෙම සීමා මායිම් පිටසක්වල ජීවින් පිලිගන්නේ නෑ.2.මිනී මරන්නේ ඔයාලගේ නායකයන් විතරයි.පෘථිවිය යලි ගොඩ නංවනවා
    :shocked::shocked::shocked:
    1.එතකොට මුළු පෘථිවියම එකම රටක් වෙනවද...:shocked:
    2.ඔයා ඉපදුනේ පෘථිවියේ නෙවෙයිද???:shocked:

    Status
    Not open for further replies.