2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ කුමන හරුප‍යක්ද?
    කට්ටි‍යම ශෝක මූඩ් දාල ති‍යෙන්නේ ඇ‍යි කි‍යලා කි‍යපල්ලකෝ....
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මේ කුමන හරුප‍යක්ද?
    කට්ටි‍යම ශෝක මූඩ් දාල ති‍යෙන්නේ ඇ‍යි කි‍යලා කි‍යපල්ලකෝ....

    Mata upset show eka nawaththanna una nisa
    Mage duka ekaaa
    Anith ayata duka aththe man nawaththapu nisa wenna athi
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Mata upset show eka nawaththanna una nisa
    Mage duka ekaaa
    Anith ayata duka aththe man nawaththapu nisa wenna athi
    අපො‍යි .... ඕකටද මේ කට්ටි‍ය මූනු පුලුටු කරගෙන ඉන්නේ.....:baffled::baffled::baffled:
    ඕක අවුල් ගහන්න දෙ‍යක් නෙවෙ‍යිනේ නගෝ.... ඔ‍යා කරපු ටික හොඳට කලානේ....:):):)
    ඔ‍යා අවුල් ගහලා ඉන්න හින්දා වෙන්න ඇති අනිත් කට්ටි‍ය අවුල් ගහලා ඉන්නේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක්ද බන් මේ වෙලා තියෙන්නේ..?හොඳ හිතින් කියපල්ලා මටත් වෙච්ච දේ මුල ඉඳලා...
    මොකුත් වෙලා නෑ බන්.... මේ පොඩි දෙ‍යක් ගැන too_little නගා ලොකුවට හිතන්නේ.....:rofl::rofl::rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මොකක්ද බන් මේ වෙලා තියෙන්නේ..?හොඳ හිතින් කියපල්ලා මටත් වෙච්ච දේ මුල ඉඳලා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kawadawath nohithapu dewal thamai wenne :(
    Man inne phn eken

    hithana deeval valata vadiya nohithana deeval thamai venne. eekata thamai jeevithe kiyanne. show eka gana hithanna epaa. oyaa kalaane rae venakan.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    too_little නගෝ.. ඕක අවුල් ගහන්න දෙ‍යක් නෙවෙ‍යි. ඊළඟ දවසේ show එක කරමු සුපිරි‍යටම....
    11.gif
    11.gif

    එහෙනම් මම ‍යනවා.... අද රෑට නම් radio අහන්න එන්න වෙන්නේ නෑ. කරන කෙනා කවුරු වුනත් හොඳට කරපන්....:):):)
     
    Status
    Not open for further replies.