කවුද ඔයාට එහෙම දෙයක් කිව්වේ ?
කවුද ඔයාට එහෙම දෙයක් කිව්වේ ?
ඔයක අදාල ඔබට නෙවෙයි හාමුදුරුවරුන්ට, අපිට කියලා තියෙන්නේ පරිසරය විනාශ කරන්න එපා කියලා විතරයි. ඒක කිව්වෙත් බුද්ධ කාලීන අන්යාගමිකයන් බුදු හාමුදුරුවන්ට හා මහා සංඝයාට විරුද්ධව ජනතාව කුපිත කෙරෙව්වා. ඒ කාරණයෙන් පුදුමාකාර විදිහට මිනිස්සු පවු පුරෝගත්තා නොයෙකුත් කතා කියලා මහා සංඝරත්නයට. මේ වැල් පෑගෙන කැඩෙන මැරෙන එකට. ඒක නිසා බුදු හාමුදුරුවො හාමුදුරුවරුන්ට එහෙම කීවෙ.
ඉතින් ?ai ban school eke kiyala dunne gas walath pana tiyenwa...ara poth walath tibba

බුදු දහම කියන්නේ කුරා කූඹියෙක්ට වත් කරදරයක් කරන්නේ නෑති, අවිහින්සාව පාදක කරගත් ආගමක් මචන්.
Mchn gahakin kolyak kadana ekath pawaknan api monawa kalada ban jivath wenne...i don't understand.i'm not a geri hamabaya.just explain me.


ai ban poth wala tibbe.another problem hambayek meruwoth paw da ban...mun age naginakn iwasan hitiyoth apith iwaraine...etakota apiwa bergatta ranawiruwotath paw da...mini maruwane
ඉතින් ?
කවුද ඔයාට කිව්වේ ගස්වල කොළ කැඩුවම පව් පිරෙනවා කියලා.. ?
බුද්ධාගමටයි ඕකටයි තියෙන සම්බන්ධය මොකක්ද ?![]()
නෑ බං ඒක ගොඩක් බලපානෙ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට.ඒක හින්ද "කොල කඩ කඩ බොරුවට දීපං"![]()
Chethana bikkan kamman wadahami. Chathanawa karrmayata mulika wea. Hodha chathanawak nam athana pinak misa pawak newe. Mehema hithamuko. Aka minihek thawa minihekkta wedi thiyala maranna hadanawa. Mama wedi thiyanna hadapu ekata wedi thiyala , ahinsaka miniha bera gannawa. Athana mage chethanawa, ahinsaka minisa bera ganima. Athanadi mata pinak misa pawak nowe
oh tanx mchn..another simple quection...dan apiwa kotinge beragatta ranawirunwata paw enawada ban...monawa kalath minine meruwe..but apiwa beragattane..etakota pin nedda
මම හිතන විදිහට එතන ධර්ම දානමය පිනක් තියනවා
මේක පැහැදිලි කරන්න ටිකක් අමාරුයි.
සරලව කියනව නම් උපාසක උපාසිකාවන් විදිහට අපිට තියෙන්නෙ පංචසීලට, අටසිල්, දසසිල් විතරයි
මෙතනින් තව ටිකක් උඩට ගියාම තව තවත් දේ එකතු වෙනවා.
මේක නිසා තමයි පැවිදි උතුමන් හැමවිටම පිඩු සිඟා වඩින්නෙ.