Buddhism quection

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Mchn gahakin kolyak kadana ekath pawaknan api monawa kalada ban jivath wenne...i don't understand.i'm not a geri hamabaya.just explain me.
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවුද ඔයාට එහෙම දෙයක් කිව්වේ ?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    :eek: කවුද ඔයාට එහෙම දෙයක් කිව්වේ ?

    ai ban poth wala tibbe.another problem hambayek meruwoth paw da ban...mun age naginakn iwasan hitiyoth apith iwaraine...etakota apiwa bergatta ranawiruwotath paw da...mini maruwane
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔයක අදාල ඔබට නෙවෙයි හාමුදුරුවරුන්ට, අපිට කියලා තියෙන්නේ පරිසරය විනාශ කරන්න එපා කියලා විතරයි. ඒක කිව්වෙත් බුද්ධ කාලීන අන්‍යාගමිකයන් බුදු හාමුදුරුවන්ට හා මහා සංඝයාට විරුද්ධව ජනතාව කුපිත කෙරෙව්වා. ඒ කාරණයෙන් පුදුමාකාර විදිහට මිනිස්සු පවු පුරෝගත්තා නොයෙකුත් කතා කියලා මහා සංඝරත්නයට. මේ වැල් පෑගෙන කැඩෙන මැරෙන එකට. ඒක නිසා බුදු හාමුදුරුවො හාමුදුරුවරුන්ට එහෙම කීවෙ.

    ok mchn tanx for clearing my thoughts
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ai ban school eke kiyala dunne gas walath pana tiyenwa...ara poth walath tibba
    ඉතින් ?
    කවුද ඔයාට කිව්වේ ගස්වල කොළ කැඩුවම පව් පිරෙනවා කියලා.. ?
    බුද්ධාගමටයි ඕකටයි තියෙන සම්බන්ධය මොකක්ද ? :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    බුදු දහම කියන්නේ කුරා කූඹියෙක්ට වත් කරදරයක් කරන්නේ නෑති, අවිහින්සාව පාදක කරගත් ආගමක් මචන්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බුදු දහම කියන්නේ කුරා කූඹියෙක්ට වත් කරදරයක් කරන්නේ නෑති, අවිහින්සාව පාදක කරගත් ආගමක් මචන්.

    i know mchn there are some small things i don't understand.just curious.tanx
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    Mchn gahakin kolyak kadana ekath pawaknan api monawa kalada ban jivath wenne...i don't understand.i'm not a geri hamabaya.just explain me.

    නෑ බං ඒක ගොඩක් බලපානෙ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට.ඒක හින්ද "කොල කඩ කඩ බොරුවට දීපං":):)
     
    Mozilla

    Well-known member
  • ai ban poth wala tibbe.another problem hambayek meruwoth paw da ban...mun age naginakn iwasan hitiyoth apith iwaraine...etakota apiwa bergatta ranawiruwotath paw da...mini maruwane

    ඉතින් ?
    කවුද ඔයාට කිව්වේ ගස්වල කොළ කැඩුවම පව් පිරෙනවා කියලා.. ?
    බුද්ධාගමටයි ඕකටයි තියෙන සම්බන්ධය මොකක්ද ? :dull:

    ඔව් මට හරියටම මතක නැ....බුදු හාමුදුරුවෝ විතරයි එක හරියටම පැහැදිලි කලේ... කොටස් දෙකකට බෙදුවා..පණ ඇති හිතක් නැති,පණ ඇති හිතක් ඇති කියලා...මට හරියටම එක මතක නැ...පුළුවන් කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    නෑ බං ඒක ගොඩක් බලපානෙ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට.ඒක හින්ද "කොල කඩ කඩ බොරුවට දීපං":):)

    oh tanx mchn..another simple quection...dan apiwa kotinge beragatta ranawirunwata paw enawada ban...monawa kalath minine meruwe..but apiwa beragattane..etakota pin nedda
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Chethana bikkan kamman wadahami. Chathanawa karrmayata mulika wea. Hodha chathanawak nam athana pinak misa pawak newe. Mehema hithamuko. Aka minihek thawa minihekkta wedi thiyala maranna hadanawa. Mama wedi thiyanna hadapu ekata wedi thiyala , ahinsaka miniha bera gannawa. Athana mage chethanawa, ahinsaka minisa bera ganima. Athanadi mata pinak misa pawak nowe
     
    Last edited:

    ohhhh interesting.tanx mchn...mata oka hariyata click wune ne...man igenagatte onema pranagathyak kirima pawak kiyala.
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    මේක පැහැදිලි කරන්න ටිකක් අමාරුයි.
    සරලව කියනව නම් උපාසක උපාසිකාවන් විදිහට අපිට තියෙන්නෙ පංචසීලට, අටසිල්, දසසිල් විතරයි
    මෙතනින් තව ටිකක් උඩට ගියාම තව තවත් දේ එකතු වෙනවා.

    මේක නිසා තමයි පැවිදි උතුමන් හැමවිටම පිඩු සිඟා වඩින්නෙ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම හිතන විදිහට එතන ධර්ම දානමය පිනක් තියනවා

    ah k mchn etana tamai mata problem eka tibbe.mokada un apiwa maranakan anukampa karanan api okoma ivaraine dan wenakota...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    War crimes by Ltte------search the internet------LTTE Atrocities.pps
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මේක පැහැදිලි කරන්න ටිකක් අමාරුයි.
    සරලව කියනව නම් උපාසක උපාසිකාවන් විදිහට අපිට තියෙන්නෙ පංචසීලට, අටසිල්, දසසිල් විතරයි
    මෙතනින් තව ටිකක් උඩට ගියාම තව තවත් දේ එකතු වෙනවා.

    මේක නිසා තමයි පැවිදි උතුමන් හැමවිටම පිඩු සිඟා වඩින්නෙ.

    Mchn mehema hitamu dan api mas kanawane..apita mas kanna kawuruhari sathawa maranna onene...etakota apita wada e marana kenata paw wediyda...mokada egollo maranne apita kanna dennane...ethanaath chethanwa da balapanne