pati roll පටි රෝල් mega thread

Jun 18, 2010
3,322
1,125
0
Katunayake

මෙන්න අයියගේ රෝල...... දිග හැරගෙන අහන්න

15zji36.jpg

මෙන්න High Quality ලින්ක් එක:

මෙන්න Low Quality ලින්ක් එක :

navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

patismall.png
dsrg.gif
 
Last edited:

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අයියේ ඔයා මේ site එක ගැන දැනුවත් ද ?
    මේකේ ඔයා රෝල් කරන ඔක්කොම පටි ටික copy කරලා නැවතත් රෝල් කරනවා නේ ? :eek::eek:

    http://hirufmpatiroll.blogspot.com/

    මේ මොන පකෙක්ද..

    තැන්ක්ස් කොල්ලෝ හොයල මෙතන දැම්මට. මම දන්නෙත් නෑ බොලව් :frown: මූ දාල තියෙන්නේ AddFly හරහා මේකෙන් වෙන්නේ ඌට ගානක් එන එක :growl:(අපේ මහන්සියෙන් මූ සල්ලි හොයනවා ) මම කොමෙන්ටුවක් දාලම ආව.
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තැන්ක්ස් කොල්ලෝ හොයල මෙතන දැම්මට. මම දන්නෙත් නෑ බොලව් :frown: මූ දාල තියෙන්නේ AddFly හරහා මේකෙන් වෙන්නේ ඌට ගානක් එන එක :growl:(අපේ මහන්සියෙන් මූ සල්ලි හොයනවා ) මම කොමෙන්ටුවක් දාලම ආව.

    කාලකන්නි පොරක් , මූ ග්‍රැෆික් ටික පවා උස්සල.. මම කමෙන්ට් එකක් දැම්ම නවෝද් අයිය , අපිට රිපොර්ට් කරන්න බැරිද මෙක?