pati roll පටි රෝල් mega thread

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
තැන්ක්ස් කොල්ලෝ හොයල මෙතන දැම්මට. මම දන්නෙත් නෑ බොලව් :frown: මූ දාල තියෙන්නේ AddFly හරහා මේකෙන් වෙන්නේ ඌට ගානක් එන එක :growl:(අපේ මහන්සියෙන් මූ සල්ලි හොයනවා ) මම කොමෙන්ටුවක් දාලම ආව.

අඩෝ , මම ඔය වල් කැකිරියාට පුක් පාර අරිනවා .. :growl::growl:
මම හිතුවේ ඌ අයියගෙන් අහලයි කරන්නේ කියලා .. :baffled::baffled:
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩෝ , මම ඔය වල් කැකිරියාට පුක් පාර අරිනවා .. :growl::growl:
    මම හිතුවේ ඌ අයියගෙන් අහලයි කරන්නේ කියලා .. :baffled::baffled:

    වැඩේ කියන්නේ මූ හැම තැනම නවෝද් ගේ නමත් දාල:shocked::shocked::shocked:
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    තැන්ක්ස් කොල්ලෝ හොයල මෙතන දැම්මට. මම දන්නෙත් නෑ බොලව් :frown: මූ දාල තියෙන්නේ AddFly හරහා මේකෙන් වෙන්නේ ඌට ගානක් එන එක :growl:(අපේ මහන්සියෙන් මූ සල්ලි හොයනවා ) මම කොමෙන්ටුවක් දාලම ආව.
    යකෝ මූ මාර එකෙක් නෙ...:angry::angry:.ඇත්තටම මුන්ට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද දන්නෑ.:no:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    වැඩේ කියන්නේ මූ හැම තැනම නවෝද් ගේ නමත් දාල:shocked::shocked::shocked:

    මට දුක එටිකවත් කරන්න මූ මහන්සි වෙලා නා කෙලින්ම එළකිරි එකෙන් copy කරලා දාල තියෙන්නේ.

    කාලකන්නි පොරක් , මූ ග්‍රැෆික් ටික පවා උස්සල.. මම කමෙන්ට් එකක් දැම්ම නවෝද් අයිය , අපිට රිපොර්ට් කරන්න බැරිද මෙක?

    BlogSpot.COM එකට තමා ඉතින් කරන්න වෙන්නේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අඩෝ , මම ඔය වල් කැකිරියාට පුක් පාර අරිනවා .. :growl::growl:
    මම හිතුවේ ඌ අයියගෙන් අහලයි කරන්නේ කියලා .. :baffled::baffled:

    නෑ කොල්ලෝ මමත් දැන් දැක්කේ. මට කිව්වේ 123Buddy යා
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    :lol::lol:
    Blog has been removed

    Sorry, the blog at hirufmpatiroll.blogspot.com has been removed. This address is not available for new blogs.

    Did you expect to see your blog here? See: 'I can't find my blog on the Web, where is it?'
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අයියේ ඔයා මේ site එක ගැන දැනුවත් ද ?
    මේකේ ඔයා රෝල් කරන ඔක්කොම පටි ටික copy කරලා නැවතත් රෝල් කරනවා නේ ? :eek::eek:

    http://hirufmpatiroll.blogspot.com/

    බ්ලොග් එක හදපු පොන්නයා ඒක අකුලගෙන වගේ ..:lol:

    Blog has been removed

    Sorry, the blog at hirufmpatiroll.blogspot.com has been removed. This address is not available for new blogs.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බ්ලොග් එක හදපු පොන්නයා ඒක අකුලගෙන වගේ ..:lol:

    Blog has been removed

    Sorry, the blog at hirufmpatiroll.blogspot.com has been removed. This address is not available for new blogs.

    :rofl::rofl::rofl:
    Elakiri inna porak wenna ona ban aniwa
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :rofl::rofl::rofl:
    Elakiri inna porak wenna ona ban aniwa

    බ්ලොග් එක හදපු පොන්නයා ඒක අකුලගෙන වගේ ..:lol:

    Blog has been removed

    Sorry, the blog at hirufmpatiroll.blogspot.com has been removed. This address is not available for new blogs.

    අනිවා මචං මේකේ ඉන්න හාල්පාරුවෙක් තමා වැඩේ කරන්න පටන් අරගෙන තියෙන්නේ. නිකන් දැම්ම නම් මචං අවුලක් නෑ එත් මූ කරන්න හැදුවේ අපේ මහන්සියෙන් ගානක් හොයා ගන්න. මොකද Adfly එක හරහා තමා මූ මගෙ ලින්ක් ටික දෙන්නේ අනික් උන්ට.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    nawod aiye kohomada. hodin innawada... mail ekak damma balanawada... oulak thibboth kiyanna.... hadala dannam.........

    තැන්ක්ස් කොල්ලෝ ඒක නම් පිස්සුම හැදෙනවා. උඹටත් මාර idea තමා බං ඔලුවට එන්නේ. බොහොම ස්තුත්යි උදව් කරනවට. :yes:
     
    ruwan viraj

    Member
    May 24, 2009
    148
    26
    0
    oyath hamadama api wenuwen mahansi wenawane... ekata karana podi gourawayak vitharai meka... puluwan hama welawakama monawa hari dannam.... mamath mewa igena ganna karanne..
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    :rofl::rofl::rofl:
    Elakiri inna porak wenna ona ban aniwa

    අනිවා මචං මේකේ ඉන්න හාල්පාරුවෙක් තමා වැඩේ කරන්න පටන් අරගෙන තියෙන්නේ. නිකන් දැම්ම නම් මචං අවුලක් නෑ එත් මූ කරන්න හැදුවේ අපේ මහන්සියෙන් ගානක් හොයා ගන්න. මොකද Adfly එක හරහා තමා මූ මගෙ ලින්ක් ටික දෙන්නේ අනික් උන්ට.

    අනිවා අනිවා අයියේ .
    මේකේ ඉන්නේ එකෙක් තමා ෂුවර් එකටම .
    මගේ Rep එහෙමත් කපල තිබුණා . මු පස්සේ බ්ලොග් එකත් Remove කරගෙන . :baffled:
     
    • Like
    Reactions: sudeewa

    Street Fighter

    Well-known member

  • මෙන්න අයියගේ රෝල...... දිග හැරගෙන අහන්න

    15zji36.jpg

    මෙන්න High Quality ලින්ක් එක:

    මෙන්න Low Quality ලින්ක් එක :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif

    THANKS...........
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අනිවා අනිවා අයියේ .
    මේකේ ඉන්නේ එකෙක් තමා ෂුවර් එකටම .
    මගේ Rep එහෙමත් කපල තිබුණා . මු පස්සේ බ්ලොග් එකත් Remove කරගෙන . :baffled:

    එහෙනම් ෂුවර් මේකේ ඉන්න කොන්ද පන නැති හිවලෙක්. රෙප් කපන්න හේතුවක් නැනේ අනික මේ thread එකේ. බලපන් බං දැන් කාලේ ඉන්න උන්ගේ හැටි. අපි මෙතැ ඉක පුරාගෙන පටි රෝල් කරනවා මූ එකෙන් ගානක් හම්බ කරගන්නවා. උඹ හොඳ වෙලාවට මට කිව්වේ.(තව විනාඩි 5කින් වගේ බලපන් හොඳේ)
     
    chathuraraj

    Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****

    මෙන්න අයියගේ රෝල...... දිග හැරගෙන අහන්න

    15zji36.jpg

    මෙන්න High Quality ලින්ක් එක:

    මෙන්න Low Quality ලින්ක් එක :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif

    Sthuuthi saho.... niyamai digatama karagena yanna den EK ekata enne ube pati roll ahannami sira....
    ah me mage 1000 weni post eka ekenma ubata Thanx katannam

    1000.jpg
     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    මෙන්න අයියා මහන්සියෙන් රෝල් කරන පටි .......... දිග හැරගෙන අහන්න ............

    15zji36.jpg

    මෙන්න High Quality ලින්ක් එක:

    මෙන්න Low Quality ලින්ක් එක :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif