2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වෙන කෙනෙකුට හිමි වී ඇත්නම් සුබ පතලා ඈතට වෙන්නම් ..........
5.gif
5.gif
5.gif
:no::no::no::no:
මට නම් බැ එහෙම:dull::dull::dull:.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;13540423 said:
    Tawath maxxa number 1k :yes:
    උඹ මේ නෑඹුලෙන් ද අහන්නේ.........
    අපේ එවුන් පට්ට සෝන්ග්ස් තමා දෙන්නේ........


    EKRT roxx forever,...............!!!!!!!!!!!!!
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔබට මං ආදරෙ බව මෙතරම් වැටහුනේ
    ඔබ වෙන්වී ගියදා ...
    මට කසි*පු ඕනේ...


    ආආආහ්හ්හ් ස*........7000 ට සුභ පැතුම්....තරුවට මම දාන අකුර උබ දන්නවනේ....මොකෝ කියන්නෙ, ප්‍රසිද්ද ප්‍රකාශයක් කරමුද?
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මහරගමට වහින් නැතුව වහින්න ඔනැ තැනකට
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා ගෙ කෙල්ල වෙනුවෙන් සූරපප්පා සිංදුව දැම්මේ :baffled:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මහරගමට වහින්නැතිව
    වහින්න ඕනෑ තැනකට
    කුඩයක්වත් අතේ නැතිව
    ඈ ඇති බස් නැවතුම ලග

    උදේ ඉදන් වද විදලා
    දැනුයි ගියේ වැඩ ඇරිලා
    ඇදන් හිටපු ඔසරියමයි
    හෙටත් අදින්නෙ කියලා